ඔව් Allion එකක් තමයි, හොද වාහනයක්... ඒත් බන් මේක ලංකාවෙ Highway එක (මම මේ Highway එකට බැන්න එහෙම නෙවෙයි, මෙහෙම හරි එකක් අපිට ලබිලා තියෙනවනේ)
මම කියන්නෙ වාහනේ මොකක් උනත් ඔය පාරෙ වැස්ස වෙලාවට ලිස්සනවා
.. ඉතින් ප්‍රවේසමෙන් යමන්ලා, වහින වෙලාවට අඩුම තරමේ 80ට වත් වේගෙ අඩු කරගන්න 
මේ ෆොටෝ එක දැන් සති දෙකකට විතර කලින් කොළඹ පැත්තට යද්දි දැකල ගහපු එකක්