he he maru scene thama wenne.attatama oya onlight ewana eke purpose eka mokakda bun ?serious ahanne
![]()





ඇස්.ඇල්.ටී ආස්චර්ය නිසා කියලා වැඩක් නෑ..
බයවෙන්න දෙයක් නෑ. ස්ට්‍රෝබ් එකේ duration එකයි frequency එකයි දෙකම වෙනස් කරන්න පුලුවන්...


50 හරි 60ක් හරි යන්න ඇති වැඩිම වුනොත්. PCB එකක් හදල දෙන්නම් මේකෙන්..
TDI දෙකක් දාගෙන, රිදිලා දූවගෙන එයි පොඩි එකෝ මේකට මොනවා හරි කියන්න.....![]()










සිදිලා දුවගෙන ආවට සිදිල්ල අඩුවෙයි මං හිතන්නේ මේක ඇහුවම....
TDI මචෝ... ඔන්න ගින්දර වගේ වැඩකරන ස්ට්‍රෝබ් ලයිට් ස්ර්කිට් එකක් හැදුවෝ....
පස්සේ වීඩියෝ එකක් දාන්නම්..ඇස්.ඇල්.ටී ආස්චර්ය නිසා කියලා වැඩක් නෑ..
බයවෙන්න දෙයක් නෑ. ස්ට්‍රෝබ් එකේ duration එකයි frequency එකයි දෙකම වෙනස් කරන්න පුලුවන්...
දෙකක් දාල ඇවිත් බලන්නකෝ...
මේ වෙනකොට අමර පදන් වෙන්න වැදිල ඇත්තේ මයෙ හිතේ...
පේනවනේ සර්කිට් එකේ සයිස් එක.50 හරි 60ක් හරි යන්න ඇති වැඩිම වුනොත්. PCB එකක් හදල දෙන්නම් මේකෙන්..
![]()





ඇල්කොහොල් ඇඟට හොඳනෑ බොල...
යුරාජ් ලොක්කටනම් ඉතින් ඕව ගානක් නෑ පුරුදුනේ
මේක හදන්න එච්චරම දෙයක් ඕනේ නෑ. NE555 එකක් එක්ක පොඩි සෙල්ලම් ටිකක් දැම්මම ඇති.![]()
මේ තියෙන්නේ මං ගත්ත සර්කිත් එක.
http://danyk.cz/ledstr_en.html
මේකට පොඩි පොඩි වෙනස්කම් දෙකතුනක් කරන්න විතරයි තියෙන්නේ ෆයිනල් සර්කිට් එක හදාගන්න.
සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියන කෙනෙක්ට ගෙමක් නැතුව කරන්න පුලුවන්..
ලස්සනට හදල දෙන්න ට්‍රයි එකක් දාන්නම්..
දැන් අනුමත වුනා ඇතිවෙයි මං හිතන්නේ...ඇල්කොහොල් ඇඟට හොඳනෑ බොල...
යුරාජ් ලොක්කටනම් ඉතින් ඕව ගානක් නෑ පුරුදුනේ
![]()


ah thx macho man adai danagattefor better visibility.
ඕක දැන් ගොඩක් රටවල නීතියක්. අනිවා බයික් වල ලයිට් දාන් යන්න ඔනෙ. සමහර රටවල කාර් වලත් එනව. අපේ රටෙත් කරානම් හොදයි. මම අත්දැකීමෙන් කියන්නෙ මම බයික් එකෙ යනකොට ඉස්සරහින් එන බස් පවා පොඩ්ඩක් පාරෙ වමට ගන්නව. අපේ ගමේ එකෙක් මලා බස් එකකට හැප්පිලා discover/pulser වගේ එකක ගිහින්. සීන් එක වෙලා තියෙන්නෙ බස් එකේ පොර දැකල නෑ බයික් එක. ඔන්න ඕකයි තත්වය. උබලත් පොඩි LED කෑල්ලක්වත් ගහන් පැදපල්ල. ගොඩක් වෙලාවට පොඩිම පොඩි දේවල් හින්ද මිනිහෙක්ගෙ ජිවිතේ තිරනය වෙන්න පුලුවන්.![]()

ah right thx macho.battery eka drain wennedda bun ithin okenඒක බන් අනිත් රටවල නීතියක් මං දන්න විදියට.බයික් පදින අයගේ සේෆ්ටි එකට තමා මං හිතන්නේ එහෙම තියෙන්නේ.
ලොකු බයික් වලත් 1000cc වගේ ඒවගෙත් එක ලයිට් එකක් දිගටම ඔන් එකේ තියෙන්නේ.![]()

thx macho info ekata man danan hitiye ne.on light eka godak bikes japan domestic or europe country walata hadapuwa mul kaale... winter ekata saha rainy wether ekata wada arakshakari wenna tamai oya onlight enna gatte... passe dan nam aniwaa on light ekava. specially JDM & europe.![]()

danna kenek podi help ekak denna.thx 
wadiya dannenam ne macho.bike eka hodailu but thel karannelu echcharama 150 section eke anik bike walata saapekshawa.macho uba FZ gana danne nadda










ah ela ela macho.enjoy ur trip then.tcමෙන්න අපේ TDI වෙනුවෙන්....
මේකේ ස්ට්‍රොබ් එකේ frequency එකත් එක්ක කැමරාව පිස්සු කෙලිනවා. ඒකයි මැදින් කලු ඉරි වගේ එන්නේ. ස්පීඩ් එක වෙනස් කරන එකත් පේනව හොඳට බැලුවොත්.කැමරාව පිස්සු කෙලින නිසා එකපාරට පේන්නෑ.
ෆයිනල් සර්කිට් එකේ මීට වඩා හොඳට වෙනස් කරන්න පුලුවන් ස්පීඩ් එක.
මං දවස් දෙකකට කැපෙනෝ...
පොඩි ට්‍රිපක් යනෝ...
කෝ අපේ agrmrs..
ලිඳෙන් ගොඩට ඇවිත් කුප්ප කතාවක් කියපියො...
ලොක්කයියේ CT100 එකේ විතරක් හරි ෆොටෝ ඕනේ...
පල්සර් ක්ලබ් එකක ජයවේවා...![]()
machanla mata bike ekata LED clock ekak set karaganna one kiyala hithuna mokada godak useful wena hinda.ekak set karoth tika kaalekin light fade wela yaida danne neda ? and waterproof wennath one.ebay ekenam thiyenawa but sure ne hodada nedda kiyala,pena widihatanam waterproof ne wagedanna kenek podi help ekak denna.thx
![]()




ela ela... thankuu thankuuu........
alee naha ban.. maasa 4 vitara bindak kate tibbe naha...![]()
අද මේ පැත්තේ එනවා නම්, ඉතුරු වෙච්ච ගැලරි කොටයක් තියෙනවා..... ගෙනත් තියන්නද ශොප් එකට....... 

මමත් බැලුවා.... සෙට් උනේ නෑ.... Water Proof වෙන්නත් එපායේ......
අනික තමා අපි බයික් එක නැවැත්තුවහම, ඒක ඔෆ් වෙලා, ඒත් යටින් ටයිම් එක දුවන්න ඕනා.... නැත්නම් බැටරි බහිනවනේ..... 
මං දවස් දෙකකට කැපෙනෝ...
පොඩි ට්‍රිපක් යනෝ...
පල්සර් ක්ලබ් එකක ජයවේවා...![]()

shaaaa... oka gana nam ati wenna hoyalat tiyanava kata welat tiyanava... police karayo ekka aragenat tiyanavaa......
Low ekata anuwa machan.. kisima vahanayak mul akrutiyen wenas wenna baha... minissunta karadara wena deyak kohomatavat baha, lights galawanna or onavata wadaa wadi karanna.. (oya zenon ehema muunatama gahagena yana unva kelinma usavi danna puluwan.) size eka wenas karanna, bara wenas karanna oya okkoma aity..... engine anan manan kisi deyak wenas karanna baha.
habai otanadi silencer ekata/saddeta wenama low ekak dan tiyanava.. umba pare beat gahagena giya kiyala nikan allanna baha... eka DECIBAL METARE ekakin check karala niyamitha condition ekata wadi nam umbata nadu dammaki.... bike eka ideling tiyala 1 meter atulata 150DB walata wada wadi wenna baha....
eka decibal metaren manala umbata pennalai low ekata wada karanna puluwan police karayata.
onna okai katandaree.......... habai ape policiya kanata sadde wadi nam eth allanava.. kesee wetat police karayek inna tanakin ekko doon gaala maru weyan ehema nattan sadde natuwa aduwen palayan..

