EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයුබෝවන්..
    කොහොමැයි.. ?
    අපි හොදින් සිටිමු.
    4.gif

    උනුසුම්කාරී කිව්වෙ ඒ සී මැශිම කැඩිලා වෙන්න ඇති.:rolleyes::baffled:
    ඔව් අප්පා පට්ට රස්නෙයි තමා :dull:

    තොට අපි කතා කරන එව්වා පෙන්නේ නෑනේ නෙහ්හ්........ :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෙසේද කොකටුවණි!!

    උණුසුම්කාරී වාතාවරණය මේ පැත්තේය.
    කෝල් කරන උන්ට කිව හැක. මේහි නොපවසනු ලැබේ.
    යුරාට කියා ඇත, උගෙන් ද දත හැකිය.

    මොකෝ ඔය පැත්තේ අහස කඩාගෙන වැටෙනවද?:dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    2.gif


    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL]  11-01-2013 01:20 PM young payya

    ඔන්න නාකින්ට රිදිලා
    7.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට අපි කතා කරන එව්වා පෙන්නේ නෑනේ නෙහ්හ්........ :rolleyes:
    ඈහ්..:dull:
    ආ අයියේ..:baffled:
    ෆෝන් එකක් ගත්තා කියලා ආරන්චි විය.:love:
    දැං උණ හොදයිද ? :rofl:.
    අක්කා මොකෑ කිව්වෙ ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..:dull:
    ආ අයියේ..:baffled:
    ෆෝන් එකක් ගත්තා කියලා ආරන්චි විය.:love:
    දැං උණ හොදයිද ? :rofl:.
    අක්කා මොකෑ කිව්වෙ ?

    හ්ම්ම් හ්ම්ම් ගත්තා ගත්තා.......:love::love::love:
    හිකිස්‌ සනීපයි බං දැන්නම්..........
    හිහි අක්කා අවුලක් නෑ බං.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හ්ම්ම් හ්ම්ම් ගත්තා ගත්තා.......:love::love::love:
    හිකිස්‌ සනීපයි බං දැන්නම්..........
    හිහි අක්කා අවුලක් නෑ බං.......
    මොකද්ද පෝo එක?

    ඇඩ්ඩෝව්...........කොහෙද බොල මකබෑවිල හිටියේ මෙච්චරකල්?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම් හ්ම්ම් ගත්තා ගත්තා.......:love::love::love:
    හිකිස්‌ සනීපයි බං දැන්නම්..........
    හිහි අක්කා අවුලක් නෑ බං.......
    එළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙ:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙ:rolleyes:

    බැරිම තත්වයක් ආව බං...... පාවිච්චියට කිසිම ෆෝන් එකක් තිබුනේ නෑ බං පාවිච්චි කර කර හිටපු 5800 එක ඩිස්ප්ලේ එක පෙන්නේ නැතිවම ගියා........ ඒ අස්සේ තමා මේ රට හාවා සෙට් වුනේ....... ඉතිං පොඩි රෝලක් ගහලා ගත්තා මේක........
     
    Status
    Not open for further replies.