ආයුබෝවන්..
කොහොමැයි.. ?
අපි හොදින් සිටිමු.![]()
උනුසුම්කාරී කිව්වෙ ඒ සී මැශිම කැඩිලා වෙන්න ඇති.
ඔව් අප්පා පට්ට රස්නෙයි තමා![]()
තොට අපි කතා කරන එව්වා පෙන්නේ නෑනේ නෙහ්හ්........

ආයුබෝවන්..
කොහොමැයි.. ?
අපි හොදින් සිටිමු.![]()
උනුසුම්කාරී කිව්වෙ ඒ සී මැශිම කැඩිලා වෙන්න ඇති.
ඔව් අප්පා පට්ට රස්නෙයි තමා![]()

කෙසේද කොකටුවණි!!
උණුසුම්කාරී වාතාවරණය මේ පැත්තේය.
කෝල් කරන උන්ට කිව හැක. මේහි නොපවසනු ලැබේ.
යුරාට කියා ඇත, උගෙන් ද දත හැකිය.

[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL] 11-01-2013 01:20 PM young payya
ඈහ්..තොට අපි කතා කරන එව්වා පෙන්නේ නෑනේ නෙහ්හ්........![]()



.කජ්ජ බිලින් මොකෝ වෙන්නේ ??????????



ඊටපස්සේ නැගිටපන්........

ඈහ්..
ආ අයියේ..
ෆෝන් එකක් ගත්තා කියලා ආරන්චි විය.
දැං උණ හොදයිද ?.
අක්කා මොකෑ කිව්වෙ ?



නෝ ෆයරිං හිලේබුලට්... මොකො වෙන්නෙ.. අපි හොදින්කජ්ජ බිලින් මොකෝ වෙන්නේ ??????????![]()

මොකද්ද පෝo එක?හ්ම්ම් හ්ම්ම් ගත්තා ගත්තා.......
හිකිස් සනීපයි බං දැන්නම්..........
හිහි අක්කා අවුලක් නෑ බං.......
නෝ ෆයරිං හිලේබුලට්... මොකො වෙන්නෙ.. අපි හොදින්![]()
එළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙහ්ම්ම් හ්ම්ම් ගත්තා ගත්තා.......
හිකිස් සනීපයි බං දැන්නම්..........
හිහි අක්කා අවුලක් නෑ බං.......

ඇඩ්ඩෝව්...........කොහෙද බොල මකබෑවිල හිටියේ මෙච්චරකල්?
rata busy baby sitting 

එළ එල.. ඇයි බං ඉතිං ඔය ඉවසපු ඉවසිල්ල ඔහොමම තව ටිකක් හිටියා නං S4 එකක්ම ගන්න තිබ්බා නෙ![]()