EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)

    රෙනෙස්මී හෙසාරා....... :love::love:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කැරි පුත්තුන්ට ඒවා කියනු නොලැබේ. :P
    7.gif
    අලො ලොක්කා:D GM
    පවු අරූගේ කන තාම කීංං ගානවා ඇති වැදිච්චි පාරේ සැරටම........... :rofl::rofl::rofl::rofl:
    2.gif
    RIDHILA
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)
    :no::no:
    අදාල අකුරු ටික කියපං බලන්න...........
    ටිකක් දිව උලුක් නොවෙන නමක් දාපං දරුවට.......
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සරළ ලෙස පනිට්ටුව කියමු.:dull::dull:

    හවසට ගැසුවා නම් ඕක නැති වෙනවා. හවස මමත් එනවා රත්නේ මාමා බලන්න. එක හමාරක් විතර ඉතුරු කරලා තියෙන්න :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)

    සංතුලි හෙසාරා.... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823710#post15823710"]EK Married Club-8[/URL]  11-01-2013 02:08 PM young pa**  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15823663#post15823663"]EK Married Club-8[/URL]  11-01-2013 01:50 PM young payya

    මේකේ උන් නම් වෙන්න බෑ... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ බැරිම තත්වයක් ආවමත් S3 ගන්නවනම් ඉතින් ආයෙ කුමන කතාද ... රටේ දියුණුව කියන්නෙ මේකටනෙ :cool:
    මං ඒක නොකිව්වේ.. අබිනවයෙන් අයියා ලිදේ වැටෙනු දැකීමට අකමැති නිසාය. එහෙත් මේ කට හැකර ඇම් ඇලයාගේ කටට බ්‍රේක් නැත . :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)
    දිව පැටලුනා.. :baffled:

    2. හොදයි වගේ නේ.. හෙසාරා කියලා කියයි පන්ති වල එහෙම යාලුවො :rolleyes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කිව්වට තරහ වෙන්න එපාය.
    ක්ෂේම අකුරකට වඩා මෛත්‍රී හෝ පරම මෛත්‍රී අකුරක් තෝරා ගැනීම යහපත් බව මගේ දැනීමයි.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Status
    Not open for further replies.