EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    nah nah. me kiana sinduwa liapu ekkena mama gana hithala sinduwa liala thiyenne. gayakaya lankawe prasiddama ekkenek. man gana hithala liapu nisa wennath eh sinduwa prasidda nam na :)
    ආ...හරි..හරි.....
    අර කබරගොයි උගේ සුරතලී......සොයි ඇදේ නගා දිය සුලී.....
    ඒක නේද සිංදුව...............:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව පැයකින් කිඹුලා ෂෝ එක පටන් ගන්නවා. ගහෙ ඉඳන් හරි අහපන්.

    අද කිබුලගේ ප්‍රෝග්‍රෑම් එක නෙමේනේ තියෙන්නේ නේද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද කිබුලගේ ප්‍රෝග්‍රෑම් එක නෙමේනේ තියෙන්නේ නේද?
    ඈ ?? :oo: එහෙනං කාගේ ෂෝ එකද අද තියෙන්නේ ? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බන් ගියසතියේ කිබුලානේ කලේ ...
    ආ! ඔව්, මූ දැන් සති දෙකකට සැරයක්නේ ෂෝ එක කරන්නේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: නැකතක් සෙට් කරමින් පවතිනවා..... අද තරියා ගෙට ගොඩ වෙනකොටම නැකත වැඩ කරයි...... තුන සෙට් වෙයි...... :P ;)

    ගොන් ලබ්බයි ලබ්බියි !! තොපි දෙන්නට දෙන්නම් ජම්බු !! :angry:

    thariya apuvama umbata setkaraganna hati ahaganna puluvani.....:P

    ලබ්බටයි ලබ්බිටයි මෝල් බන් !! :growl::angry:

    :no: එහෙම වෙන්නේ නෑ..... කොන්ත්‍රාත් එකක් බාර අරන් ඉන්නේ මම..... :D :P

    තොපි දෙන්නට මම තනියෙම දෙන ගේම බලාගනින් අලුගුත්තේරුවා :growl:

    උඹ දැන් ද්වාර වල සිම්නෙති කඩන එකද කරන්නේ ? :P

    මුට ගෙදර බංකර් එක තාම කඩා ගන්න බැරි උන එකේ අනුන්ගේ බංකර් කඩන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද ? :baffled:

    කොහුවල ප්‍රදේශයේ උණුසුම් නොසන්සුන්කාරී තත්වයක් කියලා අද නිව්ස් වලට යයිද දන්නේ නෑ....... :rofl:

    ඔන්න හැමනිලා වාහන ගොඩක් එකට :dull:


    ඔව් ඔව් ! S4 ගන්න ලෝබයි :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හති හොට්ටනි අද මේක කියෝලා ..තොපි පිටු කාලා :frown:

    අතරින් පතරින් දෙකටම නැති උන් දෙන්නෙක් පිම්පි ඩාන්ස් එකක් දාල හිතේ දුකට ! :rofl: උකා ගනින් තොපි දෙන්නා !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් !! දවාලේ පුරුශාධිපත්‍යයේ එකම හිමිකරු වන විකියට කෝල් එකක් දුන්නා .. පොඩි එකී කකුලේ ලොක්කා වඩන් ඉන්නවා මූ !! අයියෝ සල්ලි !! :lol: මට කොසාගේ කියමන මතක් උනා ඉබේටම :rofl::P
     
    Status
    Not open for further replies.