EK Married Club-8

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ජංගි කතා නම් කියන්න එන්න එපා තරින්ද අයියා උබලට වරදක් කරලා නැහැනෙ අපි අනික උබලට
කරදරයක් උනෙත් නැහැනෙ බැනලත් නැහැනෙ :oo::oo:
ඉඳා ලේන්සුවක්:baffled::rofl:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බය වෙලා.....මහා උන්දා එක සැරයයි දුප් කිවුවේ...:rolleyes::rolleyes:

ජිටි අයියාගෙ නම් සයිට් එක පොර කියන විදියට ඉන්න වෙනවා උබලගෙ ගෙදර ඇවිල්ලා එන එකාට ඔන විදියට ඉන්න බැහැනෙ:baffled::baffled:
ඔන්න ගෙනාවා:rofl:
අෆො මෙකට ගෙනාවෙ ඇයි මෙ මැරිඩ් කල්බ් එකට වලි මොකටද තවම කසාදයක්වත් කර ගන්තෙ නැතිව:rofl::angry::angry::angry: තොටත් ඔන නැති මගුලක් නැහැ

නෑ නෑ ජංගි කිව්වේ බොලාලට නෙමේ :no: අහක යන තොප්පි දාගන්න එපා ! :angry: මල් ජංගි කාරයෝ යනු ගෑනුන්ට මුවා වී ඉන්න උන් ! :rofl:
:dull::D
4.gif
මට අනිත් අයගෙ දෙවල් නම් වැඩක් නැහැ අනික අනිත් අය නිසා උබලට වචනයක් කියන්නෙත් නැහැ:dull:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    fb eken Tharinda ekka chat th kara eyagen ahaganna :D:D:D
    යකෝ හම්බෙලා කතා කරලා තියන එකේ ආයේ fb වලින් මොනවා අමුතුවෙන් කරන්නද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් මෙහෙමනම් මල් ජංගි කොහොමට ඇත්ද ? :P:rofl:
    එකනේ මම හිටපු ගමන් පිංතුර දාන්නේ උන්ව උසි ගන්නලා ගන්න.. :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉඳා ලේන්සුවක්:baffled::rofl:
    මම කවුද කියලා දන්නෙ නැති නිසා උන් හැල්ලු කරන්නෙ මට පරණ එකෙන් එන්නත් බැහැ.
    උන්ගෙ වරදක් නැහැනෙ. මෙකට එක එකා අලුතෙන් එන්නෙ වලි වලටනෙ ඉතින් එක මිම්මෙන් මනිනවා උබලා උන් එක්ක අවුල්ද උන් උබලත් එක්ක අවුල්ද කියන එක මට අදාල නැහැ මචන් :no::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කවුද කියලා දන්නෙ නැති නිසා උන් හැල්ලු කරන්නෙ මට පරණ එකෙන් එන්නත් බැහැ.
    උන්ගෙ වරදක් නැහැනෙ. මෙකට එක එකා අලුතෙන් එන්නෙ වලි වලටනෙ ඉතින් එක මිම්මෙන් මනිනවා උබලා උන් එක්ක අවුල්ද උන් උබලත් එක්ක අවුල්ද කියන එක මට අදාල නැහැ මචන් :no::dull:
    පරණ එක මොකක්ද කියපං බලන්න එහෙනම්..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පරණ එක මොකක්ද කියපං බලන්න එහෙනම්..

    එක කියන්න පුලුවන්නම් මෙකෙන් රගන්න ඔන නැහැනෙ බන් :dull: අත හැරියෙ එක නොකරම බැරි නිසා:dull: පුද්ගලිකයි හෙතුවක්
    2.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::dull:ඔයාටත් pm එකක් කොටන්නද:dull:
    එපා. උඹ බබා උනත් මට අවුලක් නෑ. ඌ වෙන්න මොඩ් වෙලා මට pm එවපු එක ඇරෙන්නේ වෙන අවුලක් ඌත් එක්ක නෑ මට.
    ඌව බයිට් කරන එක වෙනම වැඩක් :D

    උඹත් එක්ක කොහොමත් මට අවුලක් නෑ.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එපා. උඹ බබා උනත් මට අවුලක් නෑ. ඌ වෙන්න මොඩ් වෙලා මට pm එවපු එක ඇරෙන්නේ වෙන අවුලක් ඌත් එක්ක නෑ මට.
    ඌව බයිට් කරන එක වෙනම වැඩක් :D

    උඹත් එක්ක කොහොමත් මට අවුලක් නෑ.

    :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::D
    4.gif
    මට අනිත් අයගෙ දෙවල් නම් වැඩක් නැහැ අනික අනිත් අය නිසා උබලට වචනයක් කියන්නෙත් නැහැ:dull:

    ehema ekayi hitiye ou den log wenne nane :P hithaa ganna puluwan umba kawda kiyala :P

    GK :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ehema ekayi hitiye ou den log wenne nane :P hithaa ganna puluwan umba kawda kiyala :P

    GK :rofl:
    ගයාන්කුවෙට් කියලා ටික දෙනෙක් කියනවා :P එත් මැරිඩ් කල්බ් එකෙ පලවෙනි එකෙ හිටිය උන්ගෙන් කියක් නැද්ද කියලා බලපන් එතනින් එකෙක් මම:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගයාන්කුවෙට් කියලා ටික දෙනෙක් කියනවා :P එත් මැරිඩ් කල්බ් එකෙ පලවෙනි එකෙ හිටිය උන්ගෙන් කියක් නැද්ද කියලා බලපන් එතනින් එකෙක් මම:dull:
    විචි, ඔයා ? :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කවුද කියලා දන්නෙ නැති නිසා උන් හැල්ලු කරන්නෙ මට පරණ එකෙන් එන්නත් බැහැ.
    උන්ගෙ වරදක් නැහැනෙ. මෙකට එක එකා අලුතෙන් එන්නෙ වලි වලටනෙ ඉතින් එක මිම්මෙන් මනිනවා උබලා උන් එක්ක අවුල්ද උන් උබලත් එක්ක අවුල්ද කියන එක මට අදාල නැහැ මචන් :no::dull:
    මන්දා උඹත් පුරුද්දට පස්සෙ යනව වගේ:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් ! :lol:
    :yes::yes::D බැන්ද එවුන් වශයෙන් අපි ඔක්කොම ආඩම්බර වෙන්න ඕනා බන් ..... දෙකක් එකට ඇදගෙන යන එක ගැන සහ... අහල පහල කොල්ලෝ කුරුට්ටෝත් ටින් බෙලෙක්ක තල්ලුකොරන් අපිව අනුගමනය කරන එක ගැන :D

    මට මතක් උනේ අර කාර් එක විකුනපු එකා උඹේ ගම ට්‍රාන්සර් පේපර් එකේ ලියාගන්න බැරුව ලත වෙච්ච විදිහ :baffled::P:rofl:
    :rofl::rofl::rofl:
    නෑ නෑ ජංගි කිව්වේ බොලාලට නෙමේ :no: අහක යන තොප්පි දාගන්න එපා ! :angry: මල් ජංගි කාරයෝ යනු ගෑනුන්ට මුවා වී ඉන්න උන් ! :rofl:
    සහ සෝස පාට අයත් ඉන්නවා මචන් ..... ඒ අස්සේ :D
    කොසෝ, විකියෝ, පප්පෝ මම යනෝ !! සුබ රාත්‍රියක් වේවා !!
    උබටත් එසේම වේවා මචන්...... :yes:
     
    Status
    Not open for further replies.