|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
:lol::lol:

සීන් එකක් තිබුනෙ නැහැ බන්:nerd:මට දුර වැඩියි නැත්නම්
9.gif

කවුද බන්? :P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔන්න ඔන්න උඹ අපිටත් කොලේ වහනව.:growl: කෝ අර ඇන්ටි කොටේ?:nerd:

නෑ යකෝ සිරා කියන්නේ. මේ ත්‍රේඩ් එකට ආපු පලවෙනි පාර :yes: තෝ මොනවහරි කියලද කොහෙද ashmi අක්කි මේ දවස් දෙකේම හිටියේ නෑ :angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නෑ යකෝ සිරා කියන්නේ. මේ ත්‍රේඩ් එකට ආපු පලවෙනි පාර :yes: තෝ මොනවහරි කියලද කොහෙද ashmi අක්කි මේ දවස් දෙකේම හිටියේ නෑ :angry:
හරි හරි, එහෙනම් උඹ ඔය එකවුන්ට් එකෙන් මේකට ආපු පලවෙනි වතාව.
එහෙම හොඳයි නේද බන්. :lol:

පෙරේදා හිටියා.ඇන්ටිට මේ ටිකේ වැඩලු. හෙට අනිද්දා එයි,:nerd: උඹ සහායක නේද?:lol:
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතන මොකද වෙන්නේ මම මෙතනට අලුත්
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හරි හරි, එහෙනම් උඹ ඔය එකවුන්ට් එකෙන් මේකට ආපු පලවෙනි වතාව.
    එහෙම හොඳයි නේද බන්. :lol:

    පෙරේදා හිටියා.ඇන්ටිට මේ ටිකේ වැඩලු. හෙට අනිද්දා එයි,:nerd: උඹ සහායක නේද?:lol:

    :shocked: උඹ කොහොමද දන්නේ? :lol::lol::lol:
     
    Status
    Not open for further replies.