EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට අර blogspot.com හෝ .tk කියා වැටෙන ඒවා නෙවෙයි ද? :ඔලුව කැසීම:
    .tk අමතක කරලා දාන්න. එක වෙනම සබ්ජෙක්ට් එකක්.

    blogspot (.blogspot.com) සහ wordpress (.wordpress.org) යනු නොමිලේ බ්ලොග් web අඩවියක් සදා ගත හැකි සේවාවල්ය. මෙහිදී ඔබට ඔවුන්ගේ නීති, රීති යටතේ බ්ලොග් අඩවික්යක් සදා ගත් හැක. නමුත් එහිදී ඔවුන් පනවන සීමා තුල සිටිය යුතුය.
    ඔබගේම domain එකක් ගෙන ඔබගේම බ්ලොග් අඩවියක් ඇති විට එලෙස සීමා, නීති රීති ඇති නොවේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආහ්...
    එය ආන්නද ජනකයැ..........
    සීමා මායිම් වලින් තොරව පිහිනීමට ලැබීම දුර්ලභ වරමකි...........:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D ... ඊට පස්සෙ පෝස්ට වලට ඕල්ඩ් කෙග් වැටෙයිද දන්නෑ
    පොඩි logo පාරකුත් හදාගත්තනම් මරුවට එයි
    හෆොයි...
    අර කට ඇර ගත්ත එකා දැක්කොත් එන එවුවොත් දුවයි........:shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෆොයි...
    අර කට ඇර ගත්ත එකා දැක්කොත් එන එවුවොත් දුවයි........:shocked:

    ඌ රොක් කිඹුලෙක් ;) ... ලෝගො එකක් තිබුණම පොඩි බ්‍රෑන්ඩින් ගතියක් එනව ... මේකෙ ඉන්න වැඩ්ඩෙක්ටම කියල හදාගන්න පුළුවන්

    crocodile-cartoon-illustration.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ රොක් කිඹුලෙක් ;) ... ලෝගො එකක් තිබුණම පොඩි බ්‍රෑන්ඩින් ගතියක් එනව ... මේකෙ ඉන්න වැඩ්ඩෙක්ටම කියල හදාගන්න පුළුවන්
    රොක් කිම්බුලෝ හරියන්නේ නෑ, සුබාවිත කිඹුලෙක් හොයපන් :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    .tk අමතක කරලා දාන්න. එක වෙනම සබ්ජෙක්ට් එකක්.

    blogspot (.blogspot.com) සහ wordpress (.wordpress.org) යනු නොමිලේ බ්ලොග් web අඩවියක් සදා ගත හැකි සේවාවල්ය. මෙහිදී ඔබට ඔවුන්ගේ නීති, රීති යටතේ බ්ලොග් අඩවික්යක් සදා ගත් හැක. නමුත් එහිදී ඔවුන් පනවන සීමා තුල සිටිය යුතුය.
    ඔබගේම domain එකක් ගෙන ඔබගේම බ්ලොග් අඩවියක් ඇති විට එලෙස සීමා, නීති රීති ඇති නොවේ.

    .com කියන්නේ ව්‍යාපාරික හො ලාබ උපයන/බලාපොරොත්තුවන සයිට්.
    .edu/ac කියන්නේ අද්‍යාපනික ඒවාට සම්බන්ද සයිට්.
    .gov කියන්නේ රාජ්‍ය සයිට්.
    .mi කියන්නේ ආරක්ෂක අංශ වලට අදාළ ඒවා....
    .net ඉන්ටෙර්නෙට් service providerලා දෙන සයිට්.
    .org කියන්නේ ලැබ බලාපොරොත්තු නොවන සයිට්////

    copy past එකක් බව කරුණාවෙන් සලකන්න:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොම්දෝ නොබොම්දෝ කියලා සිතුනි මට
     
    Status
    Not open for further replies.