EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදත් ගසමි !!
    iye setvuna b.l.ge favourite ekath ekka,;)
    IMG0182A.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් තනියෙම :sorry: එපා වෙලා ඉන්නේ :dull:
    කෝල් එකක් දාල මේ පැත්තේ ආවා නං උඹට ඕක ඌරු මස් එක්ක ගහන්න තිබ්බානෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් එකක් දාල මේ පැත්තේ ආවා නං උඹට ඕක ඌරු මස් එක්ක ගහන්න තිබ්බානෙ..

    :love: ඌරෙක් දැක්ක කාලයක් මතක නෑ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan duvagena eyi....:lol:
    දැන් ආවොත් නං කෙලින්ම තොලන්ගමුවේ කැලෙට ගිහින් ඌරේක මරාගෙනම තමයි එන්න වෙන්නෙ.. :lol:

    හවස වත් කිව්වා නං ඕක සෙට් කරන්න තිබ්බා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wikiyath ekka hunting parak dammanam hari....;)

    ඌරොන්ට අභය දානේ දුන්නා ටික කාලෙකට ! :sorry::( කන්නේ නෑ මේ ටිකේ කරදර තිබ්බ නිසා :dull:
     
    Status
    Not open for further replies.