EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ එකපාර 8 ඕනේ උනේ ?

    8 එක්ක ටච් ලැපක් ගැනීමේ ආසාවක් තියෙනවා ... රත්නේ කියනවා ගන්න එපාලු :shocked: ඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8 එක්ක ටච් ලැපක් ගැනීමේ ආසාවක් තියෙනවා ... රත්නේ කියනවා ගන්න එපාලු :shocked: ඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ :P
    එහෙනං lenovo එක තමයි ගන්න වෙන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද මොකෙක්ද කියල .. පොඩි සතෙක් ... අහර කුක්කෙක්ද මන්ද

    :baffled:
    යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?

    ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද :frown: ... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද :frown: ... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා :sorry:
    රෑට හතක්ම එයිද දන්නෑ දැන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?

    බස්සා ළමිස්සි වගේ ගෙට වෙලා ඉන්න හින්ද ඔය සතාට හිතෙන්න ඇති මුව පොඩ්ඩක් වත්ත පහලට ගන්න පෙනේ පොඩ්ඩක් පෙන්නලා :sorry: .. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද :frown: ... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා :sorry:

    උඹේ ජිම් පප්පා සයිස් එක දැක්කම ඌට හිතෙන්න ඇති කළු ගලක් රෝල් වේගෙන එනවා කියල ඒ බයට පනින්න ඇත්තේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බස්සා ළමිස්සි වගේ ගෙට වෙලා ඉන්න හින්ද ඔය සතාට හිතෙන්න ඇති මුව පොඩ්ඩක් වත්ත පහලට ගන්න පෙනේ පොඩ්ඩක් පෙන්නලා :sorry: .. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ :eek:
    :rofl: :rofl:
    බස්සාට පනින්න ගේ ඇතුලේ ලිඳකුත් තියනවාද දන්නෑ.. :lol:
     
    Status
    Not open for further replies.