මොකෝ එකපාර 8 ඕනේ උනේ ?
8 එක්ක ටච් ලැපක් ගැනීමේ ආසාවක් තියෙනවා ... රත්නේ කියනවා ගන්න එපාලු
ඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ 
මොකෝ එකපාර 8 ඕනේ උනේ ?
ඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ 
gastritis වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද..??

එහෙනං lenovo එක තමයි ගන්න වෙන්නේ..8 එක්ක ටච් ලැපක් ගැනීමේ ආසාවක් තියෙනවා ... රත්නේ කියනවා ගන්න එපාලුඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ
![]()
බ.ල.ට කියලා මේක ගෙන්න ගනින් :මම ගන්නේ අසුස් !![]()
බ.ල.ට කියලා මේක ගෙන්න ගනින් :
http://www.toshiba.com/us/computers/laptops/satellite/C50/C50T-AST2NX2

ලබු ගුරා තමයි ඉතින් එක දන්නේ..මෙහෙ තියෙනවද දන්නේ නෑ නේ ?![]()

මොකෙක්ද ?
නයාට ගහල පොල්ල වරද්දාගෙන වගේ![]()

යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?අනේ මන්ද මොකෙක්ද කියල .. පොඩි සතෙක් ... අහර කුක්කෙක්ද මන්ද
![]()
යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?
... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා 
රෑට හතක්ම එයිද දන්නෑ දැන්..ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා
![]()
Mamath Asus ekakma ganna inne..dan thiyenneth Asus....මම ගන්නේ අසුස් !![]()


8 එක්ක ටච් ලැපක් ගැනීමේ ආසාවක් තියෙනවා ... රත්නේ කියනවා ගන්න එපාලුඉතින් තියෙන එකට 8 දාගෙන ටච් නැති නිසා අල්ල අල්ල ඉන්න බැලුවේ
![]()

ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා
![]()

යකෝ ගැරඩියෙක්ද කියලා වත් බලන්නේ නැතුව මරලා දැම්මාද ?
.. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ 
ගැරඬි අඳුරන්නෑ කියල හිතුවද... මුව ශේප් එකේ එලියට දාන්න හැදුවම ඇඟට පැන්න ... ඉතින් වැඩේ දෙන්න උනා
![]()

බස්සා ළමිස්සි වගේ ගෙට වෙලා ඉන්න හින්ද ඔය සතාට හිතෙන්න ඇති මුව පොඩ්ඩක් වත්ත පහලට ගන්න පෙනේ පොඩ්ඩක් පෙන්නලා.. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ
![]()

