ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
anubias in my garden!!!!!

qvlu.jpg
 
kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන්ලා මට හෙල්ප් එකක් දෙන්න!!!!
    මං ගාව දැන් මාලු ටැංකියක් තියෙනවා.ඒකෙ ඉන්නෙ කාෆ් ල ගොල්ඩ්ෆිශ් ල ශාර්ක්ල මොලි ල වගෙ මාලු.
    මට ආසයි ඔස්කල පාකු වගේ ලොකු වෙන ටිකක් දරුණු මාලු හදන්න.
    එහෙම හදනවනම් හදන්න හොඳම මාලු ටිකක් ටිකක් කියන්න සහ කොච්චර විතර ටැන්ක් එකක්ද ගන්න්න ඕනෙ.
    ඔස්කලට වගේ නම් කන්න දෙන්නෙ මොනවද කියලත් කියන්න දන්න කෙනෙක්.
    ලොකු උදව්වක්
     
    ubata puluwan taram loku tank ekak ganin.... aduma tarame adi 4k wat tibonot hondai.... oska, pakulanam ehhara darunu na!!!! :P :P :P :P :P :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා මට හෙල්ප් එකක් දෙන්න!!!!
    මං ගාව දැන් මාලු ටැංකියක් තියෙනවා.ඒකෙ ඉන්නෙ කාෆ් ල ගොල්ඩ්ෆිශ් ල ශාර්ක්ල මොලි ල වගෙ මාලු.
    මට ආසයි ඔස්කල පාකු වගේ ලොකු වෙන ටිකක් දරුණු මාලු හදන්න.
    එහෙම හදනවනම් හදන්න හොඳම මාලු ටිකක් ටිකක් කියන්න සහ කොච්චර විතර ටැන්ක් එකක්ද ගන්න්න ඕනෙ.
    ඔස්කලට වගේ නම් කන්න දෙන්නෙ මොනවද කියලත් කියන්න දන්න කෙනෙක්.
    ලොකු උදව්වක්
    darunu malu nam ithin cicilid la hadapan darunu kama kiyanne un unmath ka kota gannawa :eek:
    Flower horn
    Texas Ciclid
    Red devil
    Golden sevaram
    Malavi spp

    mun ekka baluwama oscar paku ehema henama ahinsakay

    unuth darunu madi wage nam ithin piranha wage hadapan