ඇයි උඹේ එක නෂ්ට වුනාද?

මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....

ඇයි උඹේ එක නෂ්ට වුනාද?

මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....

අනේ තොගේ කෑදර කම..මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....
![]()

හොට්ටෝ, මමම ඕක දැන් mc ත්‍රෙඩ් 2කම පොස්ට් කරලා තියනවා..
කොස් මෙක අහපන්

හොට්ටෝ, මමම ඕක දැන් mc ත්‍රෙඩ් 2කම පොස්ට් කරලා තියනවා..![]()

මම දැක්කෙ නැහැ 


කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මමඔව් උඹ නම් වැඩිය කන්නේ බොන්නේ නෑනේ....![]()

ඉතින් උඹ නොකෑවට මම කනවා..ඇයි අවුල්ද....කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම![]()


කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම![]()

ගම්පහ පැත්තෙන් පොළව දෙදරන සද්දයක් ආවඒක තමයි කිව්වේ කෑදරකම කියලාඉතින් උඹ නොකෑවට මම කනවා..ඇයි අවුල්ද....![]()

මම දැක්කෙ නැහැ
මෙකෙ ඉන්න අංකලයානෙ උබ
උබලාගෙ කාලෙ සිංදු ටිකක් සෙට් උනා වෙන සිංදුවක් හොය හොය යනකොට
උබලා නහින දෙහින කාලෙ ඉන්න නිසා එක මෙතන දැම්මා අහන්න![]()

මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....
![]()

මූ මන්දපොෂ්නේ හැදිච්ච අලියෙක්!මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
ඇයි තොට මන්දපෝෂණේද?
බටකොළ ටිකක් යහමින් කාහන්![]()

මූ මන්දපොෂ්නේ හැදිච්ච අලියෙක්!![]()

thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....මුට ත්‍රිපෝෂ හරියන්නේ නෑ, චතුර්පෝෂ හරි ෂඩ්පෝෂ එහෙමත් නැත්තන් සප්තපෝෂ දෙන්න වෙනවා![]()
