EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....:rolleyes::rolleyes:
    අනේ තොගේ කෑදර කම.. :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හොට්ටෝ, මමම ඕක දැන් mc ත්‍රෙඩ් 2කම පොස්ට් කරලා තියනවා.. :dull:
    :(:( මම දැක්කෙ නැහැ
    මෙකෙ ඉන්න අංකලයානෙ උබ
    උබලාගෙ කාලෙ සිංදු ටිකක් සෙට් උනා වෙන සිංදුවක් හොය හොය යනකොට
    උබලා නහින දෙහින කාලෙ ඉන්න නිසා එක මෙතන දැම්මා අහන්න:lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් උඹ නම් වැඩිය කන්නේ බොන්නේ නෑනේ....:P:P
    කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම :P
    ඉතින් උඹ නොකෑවට මම කනවා..ඇයි අවුල්ද....:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(:( මම දැක්කෙ නැහැ
    මෙකෙ ඉන්න අංකලයානෙ උබ
    උබලාගෙ කාලෙ සිංදු ටිකක් සෙට් උනා වෙන සිංදුවක් හොය හොය යනකොට
    උබලා නහින දෙහින කාලෙ ඉන්න නිසා එක මෙතන දැම්මා අහන්න:lol::lol::lol:

    uba thama rock da ahanne :nerd:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown::frown: මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....:rolleyes::rolleyes:

    මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
    ඇයි තොට මන්දපෝෂණේද?
    බටකොළ ටිකක් යහමින් කාහන්:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
    ඇයි තොට මන්දපෝෂණේද?
    බටකොළ ටිකක් යහමින් කාහන්:lol:
    මූ මන්දපොෂ්නේ හැදිච්ච අලියෙක්! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුට ත්‍රිපෝෂ හරියන්නේ නෑ, චතුර්පෝෂ හරි ෂඩ්පෝෂ එහෙමත් නැත්තන් සප්තපෝෂ දෙන්න වෙනවා:shocked:
    thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....:lol:
     
    Status
    Not open for further replies.