EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිපුර එකක්ද තියෙන්නේ....:rolleyes::rolleyes:

    කිඹුලට දෙන්නම් ඒක උඹට බාගයක් දෙන්න කියන්නම් :eek:

    අපේ අප්පේ කොහිල කටු ඇනෙන එක ඉවසුවහැකි,පරිඝණක භක්ෂකයා වමාරන් කන එකනේ ඉවසන්න බැරි :(

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....:rolleyes::rolleyes:

    :lol: ඇයි යකෝ උන් ෆිට් එකේ ඉන්නේ !! තොට නම් පිස්සු :lol:

    අනේ තොගේ කෑදර කම.. :growl:

    :lol::lol:

    ඔව් උඹ නම් වැඩිය කන්නේ බොන්නේ නෑනේ....:P:P

    කොසා ලිඳේ :lol:

    කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම :P

    මේ පාර අලියා වගා ලිඳේ :lol:

    :lol::lol: ගම්පහ පැත්තෙන් පොළව දෙදරන සද්දයක් ආව

    අම්මටසිරි මුට ත්‍රිපෝෂ දුන්නනම් ගම්පහ මිසීන් වෙයි ලංකාවෙන් පොලොව දෙදරලම :shocked:

    මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
    ඇයි තොට මන්දපෝෂණේද?
    බටකොළ ටිකක් යහමින් කාහන්:lol:

    :lol::lol: මගේ බඩ රිදෙනවා යකුනේ හිනා වෙලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    calzone කෑවද?

    නෑ බන් ඔෆිස් වැඩ වගයක් කරා .. කැල්සෝන් කියල හිතාගෙන පොල් රොටි ඇන්ඩ් සීනි සම්බෝල කෑවා රත්නේව මතක් කරන් :P:lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol: ගම්පහ පැත්තෙන් පොළව දෙදරන සද්දයක් ආව

    මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
    ඇයි තොට මන්දපෝෂණේද?
    බටකොළ ටිකක් යහමින් කාහන්:lol:

    මූ මන්දපොෂ්නේ හැදිච්ච අලියෙක්! :lol:

    thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....:lol:

    අපෝ..මුන් නම් ත්‍රිපෝෂ කාල නෑවගේ..:frown: දැන් මම මේක කියලත් ගොඩක් කල්..අපෝ මුන්ගේ කටවල් නම්....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුලට දෙන්නම් ඒක උඹට බාගයක් දෙන්න කියන්නම් :eek:

    අහ්...එල..කිඹුලා අයියත් කැමති කිව්ව තමා..:cool::cool: පොඩ්ඩෝ දෙන්නා ත්‍රිපෝෂ කන්නේ නැද්ද....:eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් ඔෆිස් වැඩ වගයක් කරා .. කැල්සෝන් කියල හිතාගෙන පොල් රොටි ඇන්ඩ් සීනි සම්බෝල කෑවා රත්නේව මතක් කරන් :P:lol:
    :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට කෝක් ලීටර් දෙකේ බෝතල් තනියම බොන්නේ තිබහට වෙන්න ඇති....:lol::lol:
    මම බියර්, ලිකර් බොන්නේ නෑ, ඉතින් කෝක් එකට ගේම දුන්නා. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ..මුන් නම් ත්‍රිපෝෂ කාල නෑවගේ..:frown: දැන් මම මේක කියලත් ගොඩක් කල්..අපෝ මුන්ගේ කටවල් නම්....:dull::dull:
    ත්‍රිපෝෂ කෑව අවුරුදු 5,6 කාලේ. 20 පැන්නට පස්සේ නෙමෙයි. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රිපෝෂ කෑව අවුරුදු 5,6 කාලේ. 20 පැන්නට පස්සේ නෙමෙයි. :lol:

    ගම්පහ අලියා හොඩේ අස්සේ ගහන දුවනවා දැක්කා :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ...ඔය කියන්නේ...:lol::lol:

    :P කෝක් නම් කොසා ...කොසා නම් කෝක් ! :lol:

    අහ්...එල..කිඹුලා අයියත් කැමති කිව්ව තමා..:cool::cool: පොඩ්ඩෝ දෙන්නා ත්‍රිපෝෂ කන්නේ නැද්ද....:eek::eek:

    ඕකා මගෙන් කලින්ම ඉල්ලලා තිබ්බේ ... චුට්ටා නම් කන්න හොරයි ! ලොක්කට නම් ත්‍රිපෝෂ ඵක්ටරියම දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ !! ඒකා හෙන කෙට්ටුයි :sorry: එයා කන්නෙත් මම සර කරාම ! මේ මාසේ දෙකක් හම්බ වෙනවා අද හෙටම එකක් රිසව් එකේ තිබ්බා ඒක තමයි දෙන්න හදන්නේ .. ;)

    මම බියර්, ලිකර් බොන්නේ නෑ, ඉතින් කෝක් එකට ගේම දුන්නා. :D

    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිදහසට කරුණු ඉදිරිපත් කිරීම....:lol::lol:
    අවුරුදු 20යි, කිලෝ 100යි පහු කරලත් ත්‍රිපෝෂ හොයා හොය කන එකට හේතු දීපන් බලන්න එහෙනං :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අහ්හ් රත්තොට මුට්ටි පෙරලලා ඇවිල්ල තියෙන්නේ :lol:

    අන්න අනිකා පුක නෑ කියාගෙන දෙල්ගොඩලු තාම :lol:
     
    Status
    Not open for further replies.