thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....![]()

thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....![]()

වැඩිපුර එකක්ද තියෙන්නේ....![]()

අපේ අප්පේ කොහිල කටු ඇනෙන එක ඉවසුවහැකි,පරිඝණක භක්ෂකයා වමාරන් කන එකනේ ඉවසන්න බැරි![]()


මගුලක් කතා කරනවා...මේ ෆෝසස් ඉන්න උන්ට ත්‍රිපෝෂ එහෙම දෙන්නේ නැද්ද බං....
![]()
ඇයි යකෝ උන් ෆිට් එකේ ඉන්නේ !! තොට නම් පිස්සු 
අනේ තොගේ කෑදර කම..![]()


ඔව් උඹ නම් වැඩිය කන්නේ බොන්නේ නෑනේ....![]()

කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම![]()

ගම්පහ පැත්තෙන් පොළව දෙදරන සද්දයක් ආව

මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
ඇයි තොට මන්දපෝෂණේද?
බටකොළ ටිකක් යහමින් කාහන්![]()

මගේ බඩ රිදෙනවා යකුනේ හිනා වෙලාcalzone කෑවද?


එතකොට කෝක් ලීටර් දෙකේ බෝතල් තනියම බොන්නේ තිබහට වෙන්න ඇති....ඒක තමයි කිව්වේ කෑදරකම කියලා![]()


එතකොට කෝක් ලීටර් දෙකේ බෝතල් තනියම බොන්නේ තිබහට වෙන්න ඇති....![]()

ගම්පහ පැත්තෙන් පොළව දෙදරන සද්දයක් ආව
මම සෞක්කිය අමාත්‍යංශයෙ නෙවේ බොලන් ඉන්නේ
ඇයි තොට මන්දපෝෂණේද?
බටකොළ ටිකක් යහමින් කාහන්![]()
මූ මන්දපොෂ්නේ හැදිච්ච අලියෙක්!![]()
thriposha valata punnakku tikak dala chathurposha hadala kanna kiyapan.....![]()
දැන් මම මේක කියලත් ගොඩක් කල්..අපෝ මුන්ගේ කටවල් නම්....

කිඹුලට දෙන්නම් ඒක උඹට බාගයක් දෙන්න කියන්නම්![]()

පොඩ්ඩෝ දෙන්නා ත්‍රිපෝෂ කන්නේ නැද්ද....

නෑ බන් ඔෆිස් වැඩ වගයක් කරා .. කැල්සෝන් කියල හිතාගෙන පොල් රොටි ඇන්ඩ් සීනි සම්බෝල කෑවා රත්නේව මතක් කරන්![]()

මම බියර්, ලිකර් බොන්නේ නෑ, ඉතින් කෝක් එකට ගේම දුන්නා.එතකොට කෝක් ලීටර් දෙකේ බෝතල් තනියම බොන්නේ තිබහට වෙන්න ඇති....![]()

ත්‍රිපෝෂ කෑව අවුරුදු 5,6 කාලේ. 20 පැන්නට පස්සේ නෙමෙයි.අපෝ..මුන් නම් ත්‍රිපෝෂ කාල නෑවගේ..දැන් මම මේක කියලත් ගොඩක් කල්..අපෝ මුන්ගේ කටවල් නම්....
![]()

ත්‍රිපෝෂ කෑව අවුරුදු 5,6 කාලේ. 20 පැන්නට පස්සේ නෙමෙයි.![]()


ආ...ඔය කියන්නේ...![]()
කෝක් නම් කොසා ...කොසා නම් කෝක් ! 
අහ්...එල..කිඹුලා අයියත් කැමති කිව්ව තමා..පොඩ්ඩෝ දෙන්නා ත්‍රිපෝෂ කන්නේ නැද්ද....
![]()
එයා කන්නෙත් මම සර කරාම ! මේ මාසේ දෙකක් හම්බ වෙනවා අද හෙටම එකක් රිසව් එකේ තිබ්බා ඒක තමයි දෙන්න හදන්නේ .. 
මම බියර්, ලිකර් බොන්නේ නෑ, ඉතින් කෝක් එකට ගේම දුන්නා.![]()

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම....මම බියර්, ලිකර් බොන්නේ නෑ, ඉතින් කෝක් එකට ගේම දුන්නා.![]()


අවුරුදු 20යි, කිලෝ 100යි පහු කරලත් ත්‍රිපෝෂ හොයා හොය කන එකට හේතු දීපන් බලන්න එහෙනංනිදහසට කරුණු ඉදිරිපත් කිරීම....![]()


