EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකක්ද බං ඒ කවර් ගැහිල්ල ? ඔරිජිනල් එක ප්ලේ වෙන ගමන්ම නෙ මුනුත් සින්දුව කියන්නේ ? :eek: :eek:

    පිස්සුද ඒ ඉන්ද්‍රාණිගෙ වොයිස් එකෙන්ම සින්ග් කරන කෙනෙක් ඔතන ඉන්නව :oo:

    මේක පොඩ්ඩක් බලන්නකො :yes:

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    avatar164517_9.gif


    බුදු මල්ලියේ මෙච්චර කල් කොහෙද ගිහිං හිටියේ?

    හෑ.. :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: !! කියන්න බැරි උනානේ ... මූට ඊයේ හවස කෝල් එකක් දුන්නා .. මූ බ්ලබ්...බ්ලබ් ගගා කථා කරේ කටේ මොනවද තියන් ... මම ඇහුව ... හොට්ටෝ කටේ මොනා තියන්ද කථා කරන්නේ කියල ...මූ කියපි පොල් රොටි කනවා කියල !! :lol: අනාතය දොලදුක සංසිඳුවා ගන්න පොළොන්නරු ගිහින් තියෙන්නේ :lol: මම කිව්වා කාලා ඉවරවෙයන් නැත්තන් පස්සේ කථා කරන්නම් කියල .. මූ කියනවා කව්රු හරි මේ ටික උස්සයි ඒක හින්දා කථා කරපන් කිව්වා !:lol::rofl:

    :rofl: මම ලිදේ..... :dull:

    :rofl: :rofl: :rofl:
    නැන්දම්මාලගේ ගෙදරටම ගිහින්ද පොල් රොටියක් කන්න ? :lol:

    :yes::yes:

    මූ නලිය නලිය ඉන්න ඇත්තේ !! එදා උඹත් පොල් රොටි දාල තිබ්බානේ .. මුගේ කපුටු රොටි හැදිල්ලෙන් පස්සේ එහෙ ගිහින්ම කන්න හිතන් ඉන්න ඇති :lol:

    :P මාමණ්ඩිම ඈහුවා මගේ රොටි හැදිල්ල ගැන විස්තරේ අහලා, පිට්ටු හදලා දෙන්නද, රොටි හදලා දෙන්නද කියලා...... :P

    පව් බං මූ..
    එදා දාපු රොටිය මම නං නෙමෙයි හැදුවේ. වයිපරේ තමයි. මට ඕවා හදන්න කොහොමත් බෑ..

    :( ඔව් ඔව් මම පව් ව් ව් ව් ........!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    torrent බාන්නේ, රත්නේගෙන් ඔරිජිනල් බඩුම ගනින්කෝ..

    :cool::yes::D

    තරියා හොය ජාතියේ ටච් ලැප් මෙහේ ඔරිජිනල් ඒජන්ට්ලා එකෙක්වත් කරන්නේ නෑ.... ඉතින් ඒ කියන්නේ මම කරන්නෙත් නෑ... ඔය කොසෝ උඹ දාලා තියෙන C50 එකේ, මෙහේට එන්නේ, ටච් නැති මොඩල් එක..... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම ලිදේ..... :dull:

    :yes::yes:

    :P මාමණ්ඩිම ඈහුවා මගේ රොටි හැදිල්ල ගැන විස්තරේ අහලා, පිට්ටු හදලා දෙන්නද, රොටි හදලා දෙන්නද කියලා...... :P

    :( ඔව් ඔව් මම පව් ව් ව් ව් ........!! :yes:

    වෙන එවුන් කටු කන්නේ ආදරේ වෙනුවෙන්........ මූ මේ කට්ට කාලා තියෙන්නේ එහෙනම් රොටි වෙනුවෙන්......... :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙන එවුන් කටු කන්නේ ආදරේ වෙනුවෙන්........ මූ මේ කට්ට කාලා තියෙන්නේ එහෙනම් රොටි වෙනුවෙන්......... :rofl::rofl:
    නැවතත් වැවට! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::yes::D

    තරියා හොය ජාතියේ ටච් ලැප් මෙහේ ඔරිජිනල් ඒජන්ට්ලා එකෙක්වත් කරන්නේ නෑ.... ඉතින් ඒ කියන්නේ මම කරන්නෙත් නෑ... ඔය කොසෝ උඹ දාලා තියෙන C50 එකේ, මෙහේට එන්නේ, ටච් නැති මොඩල් එක..... :(
    ටච් මොඩල් ගේන්න කියපන් බං දැන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ සිරාවට එහෙම සමාජෙක ද ඉන්නේ..
    මේකට උත්තර දුන්නොත් උඹේ අම්මා තාත්තා ලිඳේ. ඒ හින්දා උත්තර නොදී ඉන්නවා.
     
    Status
    Not open for further replies.