EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සා ළමිස්සි වගේ ගෙට වෙලා ඉන්න හින්ද ඔය සතාට හිතෙන්න ඇති මුව පොඩ්ඩක් වත්ත පහලට ගන්න පෙනේ පොඩ්ඩක් පෙන්නලා :sorry: .. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ :eek:

    කෑවනම් උඹ කියයි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    බස්සාට පනින්න ගේ ඇතුලේ ලිඳකුත් තියනවාද දන්නෑ.. :lol:

    :lol:

    සතාට පිං දෙන්න වටිනවා මූව ගෙයින් එලියට ගත්තට :P ඌ යන තැනකට වැඩක් කරගෙනම අවසන් ගමන් ගියා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    සතාට පිං දෙන්න වටිනවා මූව ගෙයින් එලියට ගත්තට :P ඌ යන තැනකට වැඩක් කරගෙනම අවසන් ගමන් ගියා :rofl:
    :lol: :lol:

    බස්සට නිව්මෝනියාව හැදෙයි මෙහෙම ගියොත්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩගිනියි මොනවා හරි ගෙන්නලා කන්න දෙයක් කියහන්කෝ ! කාලෙකින් කඩචෝරුවක් කෑවේ නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩගිනියි මොනවා හරි ගෙන්නලා කන්න දෙයක් කියහන්කෝ ! කාලෙකින් කඩචෝරුවක් කෑවේ නෑ
    ඔම්ලට් රොටි හොඳ නැද්ද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔම්ලට් රොටි හොඳ නැද්ද ? :P

    :lol: !! කියන්න බැරි උනානේ ... මූට ඊයේ හවස කෝල් එකක් දුන්නා .. මූ බ්ලබ්...බ්ලබ් ගගා කථා කරේ කටේ මොනවද තියන් ... මම ඇහුව ... හොට්ටෝ කටේ මොනා තියන්ද කථා කරන්නේ කියල ...මූ කියපි පොල් රොටි කනවා කියල !! :lol: අනාතය දොලදුක සංසිඳුවා ගන්න පොළොන්නරු ගිහින් තියෙන්නේ :lol: මම කිව්වා කාලා ඉවරවෙයන් නැත්තන් පස්සේ කථා කරන්නම් කියල .. මූ කියනවා කව්රු හරි මේ ටික උස්සයි ඒක හින්දා කථා කරපන් කිව්වා !:lol::rofl:
     
    :rofl: :rofl: :rofl:
    නැන්දම්මාලගේ ගෙදරටම ගිහින්ද පොල් රොටියක් කන්න ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl: :rofl:
    නැන්දම්මාලගේ ගෙදරටම ගිහින්ද පොල් රොටියක් කන්න ? :lol:

    මූ නලිය නලිය ඉන්න ඇත්තේ !! එදා උඹත් පොල් රොටි දාල තිබ්බානේ .. මුගේ කපුටු රොටි හැදිල්ලෙන් පස්සේ එහෙ ගිහින්ම කන්න හිතන් ඉන්න ඇති :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ නලිය නලිය ඉන්න ඇත්තේ !! එදා උඹත් පොල් රොටි දාල තිබ්බානේ .. මුගේ කපුටු රොටි හැදිල්ලෙන් පස්සේ එහෙ ගිහින්ම කන්න හිතන් ඉන්න ඇති :lol:
    පව් බං මූ..
    එදා දාපු රොටිය මම නං නෙමෙයි හැදුවේ. වයිපරේ තමයි. මට ඕවා හදන්න කොහොමත් බෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් බං මූ..
    එදා දාපු රොටිය මම නං නෙමෙයි හැදුවේ. වයිපරේ තමයි. මට ඕවා හදන්න කොහොමත් බෑ..

    ඒ බව පේනවා :oo::baffled:
     
    Status
    Not open for further replies.