මේකට උත්තර දුන්නොත් උඹේ අම්මා තාත්තා ලිඳේ. ඒ හින්දා උත්තර නොදී ඉන්නවා.
හා.
මේකට උත්තර දුන්නොත් උඹේ අම්මා තාත්තා ලිඳේ. ඒ හින්දා උත්තර නොදී ඉන්නවා.
හැමදාම ලිඳෙන් ඇදගෙන හා ලිඳේ බැස නාන එකෙක් අද වැවකින් නානවා කියලා පුලතිසිපුරෙන් පොඩි ආරංචියක් තියෙනෝ![]()
පල යන්න අනාතයා....
ඔව් දැන් අර පලන්චියක් වගේ කිරි කිරි ගාන හුටු හුටුවේ නැගල කව්බෝයියා වගේ එනවා ඇති![]()
තියෙන එකේ එනවා ඉතින්.... මොනවා කරන්නද......
දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ?![]()
තවම කාලා ඉවර නෑ...... 
අපේ අප්පේ කොහිල කටු ඇනෙන එක ඉවසුවහැකි,පරිඝණක භක්ෂකයා වමාරන් කන එකනේ ඉවසන්න බැරි![]()
රිදිලා රිදිලා.....
කෑගහලම දැන් වමාර්න් කන එක අඩු වෙලා,![]()

කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම![]()
අලියා ලිදේ.....
ඉතින් උඹ නොකෑවට මම කනවා..ඇයි අවුල්ද....![]()
උපරිම වේදනාවේ සළකුණු...... 
මලිත්තෝ![]()






අඩේ සිරාවට එහෙම සමාජෙක ද ඉන්නේ..

මාර්ච් part 2 : micro ද ?

hand Rs.355. and 12420*14
ඌ චන්චලාද දැන් ?![]()



මාර්ච් part 2 : micro ද ?
edit :
මේ ටික දැක්කද ?
දැක්ක
ඕකට සිරාවටම කැමතිද![]()

ලීස් එකත් එක්ක ගෙව්වම උඹේ බජට් එක පනිනවා නෙ ?දැක්ක
ඔවු කෑම ටික දිරෝනවා මේකේ මූන බැලුවම![]()
ලීස් එකත් එක්ක ගෙව්වම උඹේ බජට් එක පනිනවා නෙ ?

නෑ බන් ඔෆිස් වැඩ වගයක් කරා .. කැල්සෝන් කියල හිතාගෙන පොල් රොටි ඇන්ඩ් සීනි සම්බෝල කෑවා රත්නේව මතක් කරන්![]()

ආයේ යන දවසටත් පොල් රොටී ඕඩර් එකක් දාලම යන්න ඕනා පොළොන්නරු...... 
දැක්ක
ඔවු කෑම ටික දිරෝනවා මේකේ මූන බැලුවම![]()
...ආයේ විකුණන්න බලන් නං ගන්න එපා. 2nd hand මාකට් නං නෑ. පරිස්සමෙන් පාවිච්චියට ගන්න නං අවුලක් නෑ.ඔවු බන් ..නිකන් මේක බැලුවේ .තරිය නම් කියනවා චාටර්ලු මේවා![]()
ආයේ යන දවසටත් පොල් රොටී ඕඩර් එකක් දාලම යන්න ඕනා පොළොන්නරු......
![]()

තෝ හොදින් ද ෆියර්ලස්/@ලස්/ෆිඩම්ලස් ලීඩර්දැන් ආවේ.....උබල ඔක්කොම හොදින්නේ....

දැන් ආවේ.....උබල ඔක්කොම හොදින්නේ....
