EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමදාම ලිඳෙන් ඇදගෙන හා ලිඳේ බැස නාන එකෙක් අද වැවකින් නානවා කියලා පුලතිසිපුරෙන් පොඩි ආරංචියක් තියෙනෝ:lol::lol::lol:

    :frown: පල යන්න අනාතයා.... :angry:

    ඔව් දැන් අර පලන්චියක් වගේ කිරි කිරි ගාන හුටු හුටුවේ නැගල කව්බෝයියා වගේ එනවා ඇති :lol:

    :frown: තියෙන එකේ එනවා ඉතින්.... මොනවා කරන්නද...... :(

    දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ? :P

    :rofl: තවම කාලා ඉවර නෑ...... :P

    අපේ අප්පේ කොහිල කටු ඇනෙන එක ඉවසුවහැකි,පරිඝණක භක්ෂකයා වමාරන් කන එකනේ ඉවසන්න බැරි :(

    :rofl: රිදිලා රිදිලා..... :lol:

    කෑගහලම දැන් වමාර්න් කන එක අඩු වෙලා, :P

    :baffled::dull:

    කොච්චර කෑවත්, බිව්වත්, අඩු පෝෂණ ළදරුවන්ට දෙන කෑම හොයා හොයා කන්නේ නෑ බං මම :P

    :rofl: අලියා ලිදේ..... :lol:

    ඉතින් උඹ නොකෑවට මම කනවා..ඇයි අවුල්ද....:P:P

    :oo: උපරිම වේදනාවේ සළකුණු...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P දැක්ක



    ඔවු කෑම ටික දිරෝනවා මේකේ මූන බැලුවම :dull:
    ලීස් එකත් එක්ක ගෙව්වම උඹේ බජට් එක පනිනවා නෙ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ඔෆිස් වැඩ වගයක් කරා .. කැල්සෝන් කියල හිතාගෙන පොල් රොටි ඇන්ඩ් සීනි සම්බෝල කෑවා රත්නේව මතක් කරන් :P:lol:

    :cool::cool: ආයේ යන දවසටත් පොල් රොටී ඕඩර් එකක් දාලම යන්න ඕනා පොළොන්නරු...... :love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P දැක්ක



    ඔවු කෑම ටික දිරෝනවා මේකේ මූන බැලුවම :dull:

    hehe ... දුක කියන්නෙ මරුටිය ආවෙ ලක්ෂ 4ට ... අද වෙනෙකෙන් ඒකෙ කිසිම feature එකක් වැඩි වෙලා නැතුව ඇති ... දැන් ලක්ස් 15.5 :dull: ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔවු බන් ..නිකන් මේක බැලුවේ .තරිය නම් කියනවා චාටර්ලු මේවා :yes:
    ආයේ විකුණන්න බලන් නං ගන්න එපා. 2nd hand මාකට් නං නෑ. පරිස්සමෙන් පාවිච්චියට ගන්න නං අවුලක් නෑ.
     
    Status
    Not open for further replies.