එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකේ වෙරි මරගාතේ මහ රෑට එන එකෙක් හිටිය වගේ මතකයි.:rolleyes: මොකද හැබෑට වුනේ මිනිහට....:confused:

    :oo: ඒක තමා..... කෝල් එකක්වත් දීලා බලන්න ඕනා.... කිව්වේ නම්, ජපන් ලදරමක් ගත්තට, පල්සර් ත්‍රෙඩ් එක දාලා යන්නේ නෑ කියලයි...... :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකාට පාස් ලයිට් එකකට, වෙනම ලයිට් එකක් දාන්න වෙයි නේද....?? HID එකෙන් පාස් ගහන්න බෑ නේද....?? පත්තු වෙන්න වෙලා යනවනේ..... :( මගේ එකෙත් දවල්ට පාස් ගැහුවට මොකෙක්ටවත් පේන්නේ නෑ...... :no:

    ඒක තමා මං බැලුවේ 20W විතර LED එකක් දාන්න පුලුවන් රිෆ්ලෙක්ටර් එක ඇතුලට. කලින් පාර්කින් බල්බ් එක තිබ්බ හිල තියනවා.
    HID එකෙන් පාස් ගැහිල්ල හරියන්නෑ. මෙලෝ දෙයක් පේන්නෑ දවල්ට. ඒ වැඩේ හොඳත් නෑ මං හිතන්නේ.:yes:

    මගේ එකේ පාස් ගහන්න වෙනම ස්විච් එකක් නෑ නොවැ. :no:මං මේ කල්පනා කලේ ලොජික් සර්කිට් එකක් හදන්න පුලුවන් ඕනෙනම් තියන ස්විච් එකකටම වැඩ කරන්න.:cool: නිකන් අනිත් ලයිට් ඔක්කොම ඕෆ් වෙලා තියනකොට මේ ස්විච් එක එබුනොත් මේ ලයිට් එක පත්තු කරන්න කියල තියන එකක් හදල දාන්න නම් පුලුවන්. :rolleyes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    agrmrs :- ඔව් කාර් එකේ වගේ සයිස් බැටරියක්, බයික් එකට හයි කරා නම්, පුලුවන් තමා..... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඒක තමා..... කෝල් එකක්වත් දීලා බලන්න ඕනා.... කිව්වේ නම්, ජපන් ලදරමක් ගත්තට, පල්සර් ත්‍රෙඩ් එක දාලා යන්නේ නෑ කියලයි...... :frown:

    කෝල් එකක් දීල අහන්නකෝ කවද්ද එන්න පුලුවන් කියලා...:rolleyes:
    මං පී.ඇම් යැව්වා ලයිට් එක කොහොමද සෙට් වෙන්න ඕනේ කියල උත්තරත් නෑ.:no:

    එන්න පුලුවන් කවද්ද කියල අහන්නකෝ ඉක්මනටම. මගේ වැඩෙත් කර ගත්තැකි ආවනම් ශොප් එකට...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eagle pcb එකේ NE555 වගේ ඒව add කරගන්නෙ කොහොමද

    පී ඇම් එකක් දැම්මා. ත්‍රෙඩ් එක අම්බානක ඕෆ් ටොපික් යනවා නැත්නම්.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho car battery normal enne Amp hour (Ah) keeyada ?

    60,75,90 යුරාජ් පතයගෙ අර *මෝඩ ටයිප් ලේලන්ඩ් වල 150ද කොහෙද.:D

    *මේකට නම් හොඳටම රිදෙයි.:yes::yes::yes::P
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    chain aeka jara bara gaawa kiyala sprocket daanna ona naha machan..mulinma hodata kerosine hari diesal hari daala chain aeka hodata clean karapan..umbe bike aeka "O" ring chain thiyana aekak nan aehema clean karala hoda high pressure wathura paarak daalath clean karanna..sprocket dekath clean karanna..eetapase chain lube spray aekak gahala balanna..aniwa sadde nathuwa yanawa..aehema karalath sadde aenawa nan thamai chain sprocket daanna ona..umba chain sprocket daana yaddi bike aeke model aeka kiyapan (Example; Pulsar 180 UG3) aethakota chain aekai sprocket dekai denawa..

    Thanks Machao, meke chain eka udin lissala yannaa thawama.. Barak ahunama Tak Tak.. ganawa.. chain eka Oil karama dawasak witara sadde adu wenawa.. Watura wadunama nam aniwa sadde ahenawa.. Machan, chain lube gana idia ekak naa.. Poddak wistarayak denna.. Lube shop wala meka wenama ganna tiyenawada..???
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    60,75,90 යුරාජ් පතයගෙ අර *මෝඩ ටයිප් ලේලන්ඩ් වල 150ද කොහෙද.:D*මේකට නම් හොඳටම රිදෙයි.:yes::yes::yes::P
    mother_of_god_Half_Life_2_Lamp-s233x249-341301-580.jpg
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    එල මචෝ... වැඩේ හරිනම් එච්චරයි.

    ඔයා අහල තිබ්බ ප්‍රශ්නෙට ඉසුරු අයිය එලකිරි වගේ උත්තරයක් දීල තියෙන්නේ.
    චේන් ගෙවිලද කියල බල්ල ඉන්න මාරු කරන්න හිතන්න කලින්.:D

    :yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Thanks Machao, meke chain eka udin lissala yannaa thawama.. Barak ahunama Tak Tak.. ganawa.. chain eka Oil karama dawasak witara sadde adu wenawa.. Watura wadunama nam aniwa sadde ahenawa.. Machan, chain lube gana idia ekak naa.. Poddak wistarayak denna.. Lube shop wala meka wenama ganna tiyenawada..???

    hari hari machan umbe bike aeke chain aeka sampoornen wahenna cover aekak da thiyenne naththan uda tika witharak wahenna chooti kawarayak da thiyenne?? bike aeke model aeka hariyatama kiyannako..mama dan oyata upades denne chain aeke uda wahena cover aekak witharai thiyenne kiyala hithagena

    mehemai.."o" ring chain thiya nikan chain walata unath pichchuna engine oil daana aeka mama anumatha karanne naha..mokada engine oil ikmanata welila yanawa(pichchuna aewa) chain lube oil mart wala ganna thiyanawa..thawa motorcycle spare parts kada walath thiyanawa..rs400 idan 1500 wage wenakan range wala thiyanawa..oyage chain aeka tak tak gaala wadenne chain aeke adjustment thada wadi nisa..oya poddak chain aeka clean karala aehema garage aeke ayyata kiyanna chain aeka adjust karala denna kiyala..mathaka athuwa kiyanna bike aeke dennek yanawa nitharama kiyala..mokada garage wala aya chain adjust karaddi chain aeke loose gathiya naththatama nathi wenna adjust karanawa..aethakota wahi kaaleta chain aeka malakada alluwahama gear daaddi pollen gahanawa wage..samnyen standard aeka nan chain aeka 1 inch withara udata pallehata yana loose gathiyak (slakness) aekak thiyenna ona kiyala..aehema thiyanna kiyanne bike aeke pitipassata barak watuna gaman chain aeka tikak adenawa..Swing arm aeka nawena nisa..aenisa hodata chain aeka adjust karaganna..full tight karannath aepa ful loose karannath aepa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මං නම් ජපන් රිලේ එකක් දැම්ම HID එකට....:cool:

    TDI ගැන ආරංචියක් නැද්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ape wade mokada saho ??

    මං මේ අහයි කියල හිටියේ...:yes:
    අර එව්ව ඩයග්‍රැම් දෙකත් පෙන්නල හරියට පැහැදිලි කරගන්න ඕනේ අපේ ගෙවල් පැත්තේ එක්කෙනාගෙන්. අද යන්න හිටියේ එහෙ හවස් වෙලා. වහිනව අම්බානකට.
    අද අපේ TDIගෙ වැඩේ ඉවරයක් කරනව. එතකොට ෆුල් ටයිම් ඕක තමා.

    මං කියන පොරගෙන් මං ඩයග්‍රැම් එක පෙන්නන්නේ නැතුව ඇහුවම කිව්ව බැට්‍රියෙන් කෙලින් දෙන්න කියල මැගින්ටෝ ලයින් එක අමතක කරල කියල. ඒත් පොඩ්ඩක් පැහැදිලිව බලාගන්න ඕනේ මචෝ රෙගියුලේටරේ මැක්සිමම් චාර්ජ් කරන්ට් එහෙම.

    තව එක උදව්වක් ඕනේ තියනව නම්. පල්සරේ වයරින් ඩයග්‍රැම් එකක් ලඟ තියනවනම් එවනවද?

    පවිත්‍ර ගාව තිබ්බද කොහෙද මං එයාගෙනුත් අහල බලන්නම්.
    හෙට ඉඳල ඕකට විසඳුමක් හරියට හොයන්න් ට්‍රයි එකක් දෙනෝ...:)
     
    ela ela hoyala dennam mamath..shape aeke karannako..mey dawas wala wasse yaddi thamai bajaj kaarayage amma appa mathak wenne light eliya saahenna madi :no::angry: flash light aekak ellan yanna hithenawa ae welawata
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela hoyala dennam mamath..shape aeke karannako..mey dawas wala wasse yaddi thamai bajaj kaarayage amma appa mathak wenne light eliya saahenna madi :no::angry: flash light aekak ellan yanna hithenawa ae welawata

    HID එකත් වැස්සේ පේන්නේ නෑ කියල කිව්වට අපේ යුරාජ් ලොක්ක නම් කියනව එහෙම එකක් නැතිලු.:yes:
    මට නම් තද වැස්සක යන්න වුනේ නෑ රෑ.:dull:
    බලමුකෝ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HID එකත් වැස්සේ පේන්නේ නෑ කියල කිව්වට අපේ යුරාජ් ලොක්ක නම් කියනව එහෙම එකක් නැතිලු.:yes:
    මට නම් තද වැස්සක යන්න වුනේ නෑ රෑ.:dull:
    බලමුකෝ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.:D
    aneme wassa wadinam ahala pahala the kadeka nawaththapallako :angry: mona HID da :angry: oya mamath gohin thiyenne ageeta :yes: HID kaala mariyalla puluwannam :oo::angry::angry::angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    HID එකත් වැස්සේ පේන්නේ නෑ කියල කිව්වට අපේ යුරාජ් ලොක්ක නම් කියනව එහෙම එකක් නැතිලු.:yes:
    මට නම් තද වැස්සක යන්න වුනේ නෑ රෑ.:dull:
    බලමුකෝ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.:D

    ela ela balannako mokadda karanna puluwan kiyala..mama uni idan eddi (kuliyapitiya to kadawatha 68km) aeka digata themuna paara penne nathi hinda viser aeka aragena awa..helmet aekath thethai:frown::oo: diagram dekama aewwa ;) wade balannako
     
    Status
    Not open for further replies.