මේකේ වෙරි මරගාතේ මහ රෑට එන එකෙක් හිටිය වගේ මතකයි.මොකද හැබෑට වුනේ මිනිහට....
![]()
ඒක තමා..... කෝල් එකක්වත් දීලා බලන්න ඕනා.... කිව්වේ නම්, ජපන් ලදරමක් ගත්තට, පල්සර් ත්රෙඩ් එක දාලා යන්නේ නෑ කියලයි...... 
මේකේ වෙරි මරගාතේ මහ රෑට එන එකෙක් හිටිය වගේ මතකයි.මොකද හැබෑට වුනේ මිනිහට....
![]()
ඒක තමා..... කෝල් එකක්වත් දීලා බලන්න ඕනා.... කිව්වේ නම්, ජපන් ලදරමක් ගත්තට, පල්සර් ත්රෙඩ් එක දාලා යන්නේ නෑ කියලයි...... 
පොඩි එකාට පාස් ලයිට් එකකට, වෙනම ලයිට් එකක් දාන්න වෙයි නේද....?? HID එකෙන් පාස් ගහන්න බෑ නේද....?? පත්තු වෙන්න වෙලා යනවනේ.....මගේ එකෙත් දවල්ට පාස් ගැහුවට මොකෙක්ටවත් පේන්නේ නෑ......
![]()

මං මේ කල්පනා කලේ ලොජික් සර්කිට් එකක් හදන්න පුලුවන් ඕනෙනම් තියන ස්විච් එකකටම වැඩ කරන්න.
නිකන් අනිත් ලයිට් ඔක්කොම ඕෆ් වෙලා තියනකොට මේ ස්විච් එක එබුනොත් මේ ලයිට් එක පත්තු කරන්න කියල තියන එකක් හදල දාන්න නම් පුලුවන්. 

agrmrs :- ඔව් කාර් එකේ වගේ සයිස් බැටරියක්, බයික් එකට හයි කරා නම්, පුලුවන් තමා.....![]()
![]()



ඒක තමා..... කෝල් එකක්වත් දීලා බලන්න ඕනා.... කිව්වේ නම්, ජපන් ලදරමක් ගත්තට, පල්සර් ත්රෙඩ් එක දාලා යන්නේ නෑ කියලයි......
![]()




eagle pcb එකේ NE555 වගේ ඒව add කරගන්නෙ කොහොමද

macho car battery normal enne Amp hour (Ah) keeyada ?





chain aeka jara bara gaawa kiyala sprocket daanna ona naha machan..mulinma hodata kerosine hari diesal hari daala chain aeka hodata clean karapan..umbe bike aeka "O" ring chain thiyana aekak nan aehema clean karala hoda high pressure wathura paarak daalath clean karanna..sprocket dekath clean karanna..eetapase chain lube spray aekak gahala balanna..aniwa sadde nathuwa yanawa..aehema karalath sadde aenawa nan thamai chain sprocket daanna ona..umba chain sprocket daana yaddi bike aeke model aeka kiyapan (Example; Pulsar 180 UG3) aethakota chain aekai sprocket dekai denawa..
60,75,90 යුරාජ් පතයගෙ අර *මෝඩ ටයිප් ලේලන්ඩ් වල 150ද කොහෙද.*මේකට නම් හොඳටම රිදෙයි.
![]()
එල මචෝ... වැඩේ හරිනම් එච්චරයි.
ඔයා අහල තිබ්බ ප්රශ්නෙට ඉසුරු අයිය එලකිරි වගේ උත්තරයක් දීල තියෙන්නේ.
චේන් ගෙවිලද කියල බල්ල ඉන්න මාරු කරන්න හිතන්න කලින්.![]()


Thanks Machao, meke chain eka udin lissala yannaa thawama.. Barak ahunama Tak Tak.. ganawa.. chain eka Oil karama dawasak witara sadde adu wenawa.. Watura wadunama nam aniwa sadde ahenawa.. Machan, chain lube gana idia ekak naa.. Poddak wistarayak denna.. Lube shop wala meka wenama ganna tiyenawada..???
ඔන්න මං නම් ජපන් රිලේ එකක් දැම්ම HID එකට....
TDI ගැන ආරංචියක් නැද්ද?![]()
ape wade mokada saho ??


මං මේ අහයි කියල හිටියේ...
අර එව්ව ඩයග්රැම් දෙකත් පෙන්නල හරියට පැහැදිලි කරගන්න ඕනේ අපේ ගෙවල් පැත්තේ එක්කෙනාගෙන්. අද යන්න හිටියේ එහෙ හවස් වෙලා. වහිනව අම්බානකට.
අද අපේ TDIගෙ වැඩේ ඉවරයක් කරනව. එතකොට ෆුල් ටයිම් ඕක තමා.
මං කියන පොරගෙන් මං ඩයග්රැම් එක පෙන්නන්නේ නැතුව ඇහුවම කිව්ව බැට්රියෙන් කෙලින් දෙන්න කියල මැගින්ටෝ ලයින් එක අමතක කරල කියල. ඒත් පොඩ්ඩක් පැහැදිලිව බලාගන්න ඕනේ මචෝ රෙගියුලේටරේ මැක්සිමම් චාර්ජ් කරන්ට් එහෙම.
තව එක උදව්වක් ඕනේ තියනව නම්. පල්සරේ වයරින් ඩයග්රැම් එකක් ලඟ තියනවනම් එවනවද?
පවිත්ර ගාව තිබ්බද කොහෙද මං එයාගෙනුත් අහල බලන්නම්.
හෙට ඉඳල ඕකට විසඳුමක් හරියට හොයන්න් ට්රයි එකක් දෙනෝ...![]()

flash light aekak ellan yanna hithenawa ae welawataela ela hoyala dennam mamath..shape aeke karannako..mey dawas wala wasse yaddi thamai bajaj kaarayage amma appa mathak wenne light eliya saahenna madiflash light aekak ellan yanna hithenawa ae welawata



aneme wassa wadinam ahala pahala the kadeka nawaththapallakoHID එකත් වැස්සේ පේන්නේ නෑ කියල කිව්වට අපේ යුරාජ් ලොක්ක නම් කියනව එහෙම එකක් නැතිලු.
මට නම් තද වැස්සක යන්න වුනේ නෑ රෑ.
බලමුකෝ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.![]()
mona HID da
oya mamath gohin thiyenne ageeta
HID kaala mariyalla puluwannam 



HID එකත් වැස්සේ පේන්නේ නෑ කියල කිව්වට අපේ යුරාජ් ලොක්ක නම් කියනව එහෙම එකක් නැතිලු.
මට නම් තද වැස්සක යන්න වුනේ නෑ රෑ.
බලමුකෝ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.![]()

diagram dekama aewwa
wade balannako