EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙහෙ ..මාත් කැමති නෑ .
    අපේ වයිෆ්තුමී නම් අමුවෙන්ම බොනවා :dull:

    සේම් හියර්.......... :baffled: බඩු ගේන්න යන හැම වෙලාවේම එයා අර අඹේවෙල ෆ්‍රෙෂ් කිරි පැකට් එකක් ගෙනත් තියාගෙන බොනවා සැරෙන් සැරේ......... මමවත් දෝණිවත් කටේ තියන්නේ නෑ......... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්‍රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ.... :P

    හප්පටබොල මූ දියුණුවෙලා තියෙන තරම........ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් අර ඉන්දියාවේ ශිව ලිංගය කියලා හිතාගෙන නාපන් කිරි.......... :rofl:
    එහෙම නං අමුතුවෙන් නාන්න ඕනේ නෑ, ඕනේ වෙලාවට කිරි එනවා :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සේම් හියර්.......... :baffled: බඩු ගේන්න යන හැම වෙලාවේම එයා අර අඹේවෙල ෆ්‍රෙෂ් කිරි පැකට් එකක් ගෙනත් තියාගෙන බොනවා සැරෙන් සැරේ......... මමවත් දෝණිවත් කටේ තියන්නේ නෑ......... :no:
    උඹ බිව්වේ නැති උනාට කමක් නෑ, දුවට දීපන්. පිටි කිරි වලට වඩා එක ගුණයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:
    umba kagenda biyuve......
    umbata thavama bonna avasthava labune nahane....:rolleyes::rolleyes:

    :frown: මෙතන බිව්වේ කොහෙන්ද කියලා ඔක්කොම විස්තර කරොත්, මම ඉවරයි යකෝව්....... :angry: :baffled: :dull:

    අපි නම් බොන්නේ හයිලන්ඩ් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මෙතන බිව්වේ කොහෙන්ද කියලා ඔක්කොම විස්තර කරොත්, මම ඉවරයි යකෝව්....... :angry: :baffled: :dull:

    අපි නම් බොන්නේ හයිලන්ඩ් :P
    hari scrren shot ekak save karagaththa. nagata yavannam....:P:P
     
    Status
    Not open for further replies.