දුව කිරි බොන්නෙම නැද්ද?![]()
ඒකට කිරි ගහුවාට හරි යන්නෙ නෑ.නෑ මට බොන්න නෙවෙයි වල් නාශකයක් ඕනේ වෙලා තියෙනවා වත්තේ වල්පැල වලට......![]()

අපරදෙ කිරි.. අම්මට කියපන් බිස්කට් පොඟවන් කන එක නවත්තන්න කියලා. එතකොට දුවත් එහෙම කරයි..එයාට හිතුනොත් බොනවා...... නැතිනම් ලොවෙත් නෑ බොන්නේ........ එයාට ඕනේ අම්ම වගේ උදේට කිරිත් එක්ක බිස්කට් කන්න..... ඉතින් කිරි එකේ පොඟවගෙන බ්ස්කට් ටික කාලා කිරි පැත්තකින් තියනවා..... උදේට හුඟාක් වෙලාවට හදලා නිකං විසිකරනවා......
ඒකට කිරි ගහුවාට හරි යන්නෙ නෑ.
හොඳ කතුරකින් කපලා දැලි පිහියකින් ගාලාම දාපන්![]()

අපරදෙ කිරි.. අම්මට කියපන් බිස්කට් පොඟවන් කන එක නවත්තන්න කියලා. එතකොට දුවත් එහෙම කරයි..
එයාට කිරිත් එක්ක බිස්කට් නැතිනම් කිසි ෆිට් එකක් නෑලු.......... 

කිව්වා කලින්ම මම කොහෙද ඒ යෝදීට කියන දේ තේරෙන්නේ නෑනේ.......එයාට කිරිත් එක්ක බිස්කට් නැතිනම් කිසි ෆිට් එකක් නෑලු..........
![]()
බලපන් කිරි එකට වොඩ්කා ටිකක් වත් දාගෙනද කියලා..කුක්කු කූ කූ කියලා කුකුලා හඬනවා..කුක්කු සීන් එක සැහෙන්න නැගල යනවා වගේ නේ?![]()

බලපන් කිරි එකට වොඩ්කා ටිකක් වත් දාගෙනද කියලා..

අනේ මන්දා පප්පලාගේ අරිශ්ටේ වගේ........ 
කුක්කු සීන් එක සැහෙන්න නැගල යනවා වගේ නේ?![]()

උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........
දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............
එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං.......
මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........

කොහෙද රිංගලා හිටියෙ මෙච්චර වෙලා ?උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........