EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුව කිරි බොන්නෙම නැද්ද? :eek:

    එයාට හිතුනොත් බොනවා...... නැතිනම් ලොවෙත් නෑ බොන්නේ........ එයාට ඕනේ අම්ම වගේ උදේට කිරිත් එක්ක බිස්කට් කන්න..... ඉතින් කිරි එකේ පොඟවගෙන බ්ස්කට් ටික කාලා කිරි පැත්තකින් තියනවා..... උදේට හුඟාක් වෙලාවට හදලා නිකං විසිකරනවා......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මට බොන්න නෙවෙයි වල් නාශකයක් ඕනේ වෙලා තියෙනවා වත්තේ වල්පැල වලට...... :rolleyes::P
    ඒකට කිරි ගහුවාට හරි යන්නෙ නෑ.
    හොඳ කතුරකින් කපලා දැලි පිහියකින් ගාලාම දාපන් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයාට හිතුනොත් බොනවා...... නැතිනම් ලොවෙත් නෑ බොන්නේ........ එයාට ඕනේ අම්ම වගේ උදේට කිරිත් එක්ක බිස්කට් කන්න..... ඉතින් කිරි එකේ පොඟවගෙන බ්ස්කට් ටික කාලා කිරි පැත්තකින් තියනවා..... උදේට හුඟාක් වෙලාවට හදලා නිකං විසිකරනවා......
    අපරදෙ කිරි.. අම්මට කියපන් බිස්කට් පොඟවන් කන එක නවත්තන්න කියලා. එතකොට දුවත් එහෙම කරයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපරදෙ කිරි.. අම්මට කියපන් බිස්කට් පොඟවන් කන එක නවත්තන්න කියලා. එතකොට දුවත් එහෙම කරයි..

    කිව්වා කලින්ම මම කොහෙද ඒ යෝදීට කියන දේ තේරෙන්නේ නෑනේ....... :angry:එයාට කිරිත් එක්ක බිස්කට් නැතිනම් කිසි ෆිට් එකක් නෑලු.......... :baffled::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිව්වා කලින්ම මම කොහෙද ඒ යෝදීට කියන දේ තේරෙන්නේ නෑනේ....... :angry:එයාට කිරිත් එක්ක බිස්කට් නැතිනම් කිසි ෆිට් එකක් නෑලු.......... :baffled::oo:
    :oo: බලපන් කිරි එකට වොඩ්කා ටිකක් වත් දාගෙනද කියලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........
    දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............
    එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං.......
    මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........
    දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............
    එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං.......
    මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........

    සංජිය ළිඳෙ ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........
    දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............
    එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං.......
    මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........
    කොහෙද රිංගලා හිටියෙ මෙච්චර වෙලා ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ.........
    දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............
    එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං.......
    මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........

    :oo::baffled::sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.