EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ, බොන්ගොව ගෙනත් තියපන් උඹලගේ කඩේට. ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න බලමු..

    අනිද්දා ගෙනත් තියන්නද ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gasa peminiyemi.....:cool:
    අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gasa peminiyemi.....:cool:
    අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!
    පරිප්පු + බෝංචි + අල + හඳුන්කුරුද ?? :eek: :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, අර සින්දුව නං හොයා ගන්නට නැත. කවුද ඒක කියනනෙ ? අහලා තියනවා කියල විතරයි මතක.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, අර සින්දුව නං හොයා ගන්නට නැත. කවුද ඒක කියනනෙ ? අහලා තියනවා කියල විතරයි මතක.. :sorry:
    මගෙත් මෙමරි එක අවුට් බං කියන හාදයා ගැන.................
    ඒකනේ මේ අවුල..................
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙත් මෙමරි එක අවුට් බං කියන හාදයා ගැන.................
    ඒකනේ මේ අවුල..................

    ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    avatar329688_4.gif
    kimbula aiye oya???? :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශ්‍රී දක්ෂිණ හස්තයෙන්..........
    භෝථලයක්!:oo:
    තොපගේ කැමැත්තක්..
    හැබැයි අවදානම් වැඩක්ය. පලුද්දක් ඇති වුනොත් හෝ බෝතල් කට බිඳුනොත් තොප ලිංගලස් කිඹුලකු වනු ඇත.. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න
    කොච්චර වුණත් උමට වඩා නම් වයස අඩුයි බස්සෝ....................:baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gasa peminiyemi.....:cool:
    අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!

    69 වාහනේ !! :rofl:

    මොකද්ද මේ හඳුන්කූරු කේස් එක ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න
    උපරිම වේදනාවේ ලකුනු ™
    :lol:
     
    Status
    Not open for further replies.