මේ, බොන්ගොව ගෙනත් තියපන් උඹලගේ කඩේට. ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න බලමු..
අනිද්දා ගෙනත් තියන්නද ?

මේ, බොන්ගොව ගෙනත් තියපන් උඹලගේ කඩේට. ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න බලමු..


පරිප්පු + බෝංචි + අල + හඳුන්කුරුද ??gasa peminiyemi.....
අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!

වතිලයා පවසන පරිදි අණ්ඩවාතයට රාබු මලවා කෑම ගුණ දායකය..............පරිප්පු + බෝංචි + අල + හඳුන්කුරුද ??![]()
![]()

මගෙත් මෙමරි එක අවුට් බං කියන හාදයා ගැන.................කිඹුලෝ, අර සින්දුව නං හොයා ගන්නට නැත. කවුද ඒක කියනනෙ ? අහලා තියනවා කියල විතරයි මතක..![]()
මගෙත් මෙමරි එක අවුට් බං කියන හාදයා ගැන.................
ඒකනේ මේ අවුල..................
තොපගේ කැමැත්තක්..ශ්රී දක්ෂිණ හස්තයෙන්..........
භෝථලයක්!![]()

කොච්චර වුණත් උමට වඩා නම් වයස අඩුයි බස්සෝ....................ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න



gasa peminiyemi.....
අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!

උපරිම වේදනාවේ ලකුනු ™ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න
