EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙද්ද මට නම් එපා වෙලා ඉන්නේ ! :dull: මොකට බැන්දද කියල හිතෙන්නේ දැන් ! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට ඔහොම නම් මට ඉතින් කොහොමෙයි ? ඔහේ ඇදගෙන යමන් බන් ......:oo:

    මුන්ගේ කටවල් විතරයි වැඩ නෑ බන් .. :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙගෙ සිඟිති ආතල්නෙ ... ඉතින් ඒ විදියටම රිප්ලයි කොරා :rofl:
    database එක ලොකු වැඩි වෙන එක නවතන්නද ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රාජ්‍ය තාන්ත්‍රික බස්ලබු ගුරුකම් හරිගිහින් නෑ වගේ.. :rolleyes:

    අනේ ඕකගේ ලබ්බේ ගුරුකම් ! :frown: එව්වා අහල වෙනද ඇති උඩින් යන්න එන්නේ ..එව්වා කොහෙද මාත් එක්ක ! 69 කලා ගසන්න හිතයි දැන් නම් :eek:

    මේ හෙට උඹ එනවද මම වාහනේ ගේන්න ? එන්න හදන්නේ කීයටද ? උඹට මල වාතේ නේද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ ඕකගේ ලබ්බේ ගුරුකම් ! :frown: එව්වා අහල වෙනද ඇති උඩින් යන්න එන්නේ ..එව්වා කොහෙද මාත් එක්ක ! 69 කලා ගසන්න හිතයි දැන් නම් :eek:

    මේ හෙට උඹ එනවද මම වාහනේ ගේන්න ? එන්න හදන්නේ කීයටද ? උඹට මල වාතේ නේද ?
    එන්න ඕන කීයටද කියල අහලා පොස්ට් එකක් ටයිප් කරන ගමන්..
    කීයටද එන්න ඕන ? ඕක අවුලක් නෑ බං.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ ඕකගේ ලබ්බේ ගුරුකම් ! :frown: එව්වා අහල වෙනද ඇති උඩින් යන්න එන්නේ ..එව්වා කොහෙද මාත් එක්ක ! 69 කලා ගසන්න හිතයි දැන් නම් :eek:

    මේ හෙට උඹ එනවද මම වාහනේ ගේන්න ? එන්න හදන්නේ කීයටද ? උඹට මල වාතේ නේද ?

    එන්න ඕන කීයටද කියල අහලා පොස්ට් එකක් ටයිප් කරන ගමන්..
    කීයටද එන්න ඕන ? ඕක අවුලක් නෑ බං.
    :eek::eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන්න ඕන කීයටද කියල අහලා පොස්ට් එකක් ටයිප් කරන ගමන්..
    කීයටද එන්න ඕන ? ඕක අවුලක් නෑ බං.

    මම උදේම වාහනේ මරදානේ තියන්නම් උඹට ලේසි වෙලාවක ඇවිල්ලා ගෙනියපන් එහෙනම් කරදරයක් නැත්තන් :sorry: මම හෙට එන්න කිව්වේ අද ඉඳන් ඉස්කෝලත් නිවාඩු නිසා උඹට ඕක අරන් යන්න පුළුවන් නේ ඉක්මනට
     
    Status
    Not open for further replies.