මොකෝ සීන් එක ?![]()
ලොකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියනවනේ....... ගනන් ගන්න එපා....ජීවිතේ හැටි බං... මිනිස්සුන්ගේ හැටි....![]()
උඹට ආපසු හැරිලා බලන්නත් කාලේ ඇවිලාද ? උඹ බස්සාටත් වඩා වැඩිමල් වගේ..ආපහු හැරිලා බලනකොට මතක් වෙන සමහර දේවල් නිසා කලකිරෙනවා...

පිස්සුද....![]()

උඹට ආපසු හැරිලා බලන්නත් කාලේ ඇවිලාද ? උඹ බස්සාටත් වඩා වැඩිමල් වගේ..![]()

ලොකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියනවනේ....... ගනන් ගන්න එපා....
උඹට ආපසු හැරිලා බලන්නත් කාලේ ඇවිලාද ? උඹ බස්සාටත් වඩා වැඩිමල් වගේ..![]()
මම මේ කියන්නෙ දැනට අවුරුදු 3ක් ඇතුලත කාලය ගැන... 
හැරමිට්ටෙන් යන එකෙක් වගෙ![]()

ඒ පාර මොකද ? අරූගේ ලෙඩේ බෝ වෙලාද ?අපි නම් හැරමිට්ටෙන් යන්න තරම් කල් ජීවත් වෙන්නේ නෑ...![]()

ඇයි බන් ලව් කරපු බඩුවක් , හැමර් එකකවත් ගියාදආපහු හැරිලා බලනකොට මතක් වෙන සමහර දේවල් නිසා කලකිරෙනවා...

ඇයි බන් ලව් කරපු බඩුවක් , හැමර් එකකවත් ගියාද![]()


චාර්ල්ස්ව පරණ fb 15 එකක ගෙනියන්නද කියන්නේ ?අපෝ පිස්සුද.....
හැබැයි චෝගම් එකේ කාර් ටික දැක්කහම නම් හොඳටම රිදුනා....![]()

චාර්ල්ස්ව පරණ fb 15 එකක ගෙනියන්නද කියන්නේ ?![]()