EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජීවිතේ හැටි බං... මිනිස්සුන්ගේ හැටි.... :dull:
    ලොකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියනවනේ....... ගනන් ගන්න එපා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපහු හැරිලා බලනකොට මතක් වෙන සමහර දේවල් නිසා කලකිරෙනවා...
    උඹට ආපසු හැරිලා බලන්නත් කාලේ ඇවිලාද ? උඹ බස්සාටත් වඩා වැඩිමල් වගේ.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියනවනේ....... ගනන් ගන්න එපා....

    හ්ම්ම්.... හ්ම්ම්....

    උඹට ආපසු හැරිලා බලන්නත් කාලේ ඇවිලාද ? උඹ බස්සාටත් වඩා වැඩිමල් වගේ.. :P

    මට දැන් 33ක් ... :nerd: මම මේ කියන්නෙ දැනට අවුරුදු 3ක් ඇතුලත කාලය ගැන... :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි නම් හැරමිට්ටෙන් යන්න තරම් කල් ජීවත් වෙන්නේ නෑ... :no:
    ඒ පාර මොකද ? අරූගේ ලෙඩේ බෝ වෙලාද ? :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් ලව් කරපු බඩුවක් , හැමර් එකකවත් ගියාද:eek:

    අපෝ පිස්සුද..... :lol:
    හැබැයි චෝගම් එකේ කාර් ටික දැක්කහම නම් හොඳටම රිදුනා.... :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ පිස්සුද..... :lol:
    හැබැයි චෝගම් එකේ කාර් ටික දැක්කහම නම් හොඳටම රිදුනා.... :sorry:
    චාර්ල්ස්ව පරණ fb 15 එකක ගෙනියන්නද කියන්නේ ? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චාර්ල්ස්ව පරණ fb 15 එකක ගෙනියන්නද කියන්නේ ? :lol:

    උන් නම් FB15 දුන්නත් යයි... අනිත් එක ඔය පඩත්තරයින්ට මොකටද ඔච්චර සැලකිලි... මෙහෙන් කොල්ල කාගත්ත ඒවා මදිවටද....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ආවා එකෙක් දුවගෙන... ඌ හිතන් ඉන්නේ මේ ලෝකෙ දුවන්නේ ලේලන්ඩ් වලිනුයි, ටොශීබා වලිනුයි, FB15 වලිනුයි කියලා... :lol:
     
    Status
    Not open for further replies.