EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකටනම් රිදෙයි වගේ.:yes:
    නෑ නෑ ඒ පෝන් නෙවයි අර ලගදි ගත්ත පෝන් එක :P
    :lol:
    ආ, ඒ පෝන් එකද ?
    ඒකේ මුල ඇද ගන්න හැටි කියලා දුන්නාද ? එහෙම උනා නං ඉතින් පෝන් එකෙන්ම අප්ඩේට් දාන්න බෑ තමයි..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:
    ආ, ඒ පෝන් එකද ?
    ඒකේ මුල ඇද ගන්න හැටි කියලා දුන්නාද ? එහෙම උනා නං ඉතින් පෝන් එකෙන්ම අප්ඩේට් දාන්න බෑ තමයි..
    මොනවා කියන්නත් පොර මිසින්නේ
    එම් සී එක පැත්තේ ඇවිල්ලත් නෑනේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවා කියන්නත් පොර මිසින්නේ
    එම් සී එක පැත්තේ ඇවිල්ලත් නෑනේ.
    චෝගම් එක පැත්තේ ගිහින් ඇති..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන්ජි උදේම PORN :confused:එක අප්ඩේට් කරන්න බෑ කියලා FB මැසේජ් එකක් දැම්මා.
    මම රිප්ලයි එකක් යැව්වට තාම උත්තරයක් නැ:yes:

    official update ekada..:eek::eek: official eka danna ba kiyanne ithin.., anthimata mu haawa welada danne na...:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    kies eken kiyanawa device eke firmware eka support ne kiyala.
    me dawaswala 4.3 Jelly Bean out wena nisa mama kiwwa 4.3JB ma file eka DL karala odin eken flash karamu kiyala

    කොහොමද බං ඔය අප්ඩේට් එක කරන්නෙ...? :confused:

    JB update eka yanawa me dawas wala..ape ewata nam enna parakku wei..:yes::yes: official update eka danna flsh karanna ooneda...:rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    JB update eka yanawa me dawas wala..ape ewata nam enna parakku wei..:yes::yes: official update eka danna flsh karanna ooneda...:rolleyes::rolleyes:

    මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෑ බන් මේ HUයන්න කරන්න, තව පිටු 20ක් තියනව.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහොමද බං ඔය අප්ඩේට් එක කරන්නෙ...? :confused:
    file eka DL kala odin eken flash kala :)
    malkavi aiye S3 mada thiyenne?
    JB update eka yanawa me dawas wala..ape ewata nam enna parakku wei..:yes::yes: official update eka danna flsh karanna ooneda...:rolleyes::rolleyes:
    apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.
    api wena ratakata ena gelapena ekak DL karala flash karamu:yes:
    මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...
    mokakda 4n eka

    me thiyenne S3 denata ewith thiyena update.
    e dekanam hariyanne nethiwei
    http://www.sammobile.com/2013/11/04...olling-out-for-samsung-galaxy-s-iii-gt-i9300/
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    file eka DL kala odin eken flash kala :)
    malkavi aiye S3 mada thiyenne?

    apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.
    api wena ratakata ena gelapena ekak DL karala flash karamu:yes:

    mokakda 4n eka

    me thiyenne S3 denata ewith thiyena update.
    e dekanam hariyanne nethiwei
    http://www.sammobile.com/2013/11/04...olling-out-for-samsung-galaxy-s-iii-gt-i9300/

    S3 , i9305 එක මල්ලි.... LTE එක.... මේකේ තියෙන්නෙ 4.1.2 , දැනුයි හරියට දැක්කෙ....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
    මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව පිටු ටිකක් බලන්න ඕන, ශික් ආතල් කැඩෙන වැඩ.

    උඹලට මෙවන් විපත් නොවේවා, මම මාරු
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
    මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?
    ඔයාගේ :oo:PORN:yes: මොඩල් එක අනුව තමා විකි අයියේ.
    හැබැයි ඉතින් කස්ටොම් රොම් එකක් තමා:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...

    regional wise update eka enne machan..meheta eddi parakku wei...:):)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිම්බුලෝ! බඩු හම්බුනා!!

    අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
    ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
    අපත් එතැනමයි රටත් එතැනමයි

    කල් ගතවී දූවිලි කුණු වැදිලා
    මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
    ඔට්ටු කොලේ නොදුටු සතුන් හොයලා
    සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
    අපත් නැවතිලා රටත් නැවතිලා

    පැයේ විවේකය පැය තුන වීලා
    බමන මතින් නෙතු යුග රතු වීලා
    ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
    රටක පැතුම් කඳුළට මුසු කරලා
    අපත් නැවතිලා රටත් නැවතිලා

    ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
    සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    https://www.facebook.com/photo.php?v=582845518438683&set=vb.545557778834124&type=2&theater

    ඔන්න link එකක්..
    :cool::cool:
     
    Status
    Not open for further replies.