මේකටනම් රිදෙයි වගේ.සංජියා දැන් porn අප්ඩේටුත් දානචාද ?
මොන සයිට් එකටද දාන්නේ ?![]()

නෑ නෑ ඒ පෝන් නෙවයි අර ලගදි ගත්ත පෝන් එක

මේකටනම් රිදෙයි වගේ.සංජියා දැන් porn අප්ඩේටුත් දානචාද ?
මොන සයිට් එකටද දාන්නේ ?![]()


මේකටනම් රිදෙයි වගේ.
නෑ නෑ ඒ පෝන් නෙවයි අර ලගදි ගත්ත පෝන් එක![]()

මොනවා කියන්නත් පොර මිසින්නේ
ආ, ඒ පෝන් එකද ?
ඒකේ මුල ඇද ගන්න හැටි කියලා දුන්නාද ? එහෙම උනා නං ඉතින් පෝන් එකෙන්ම අප්ඩේට් දාන්න බෑ තමයි..
චෝගම් එක පැත්තේ ගිහින් ඇති..මොනවා කියන්නත් පොර මිසින්නේ
එම් සී එක පැත්තේ ඇවිල්ලත් නෑනේ.
awa awa FB ekata.ekath mobile eken ewith thiyenneචෝගම් එක පැත්තේ ගිහින් ඇති..
සන්ජි උදේම PORNඑක අප්ඩේට් කරන්න බෑ කියලා FB මැසේජ් එකක් දැම්මා.
මම රිප්ලයි එකක් යැව්වට තාම උත්තරයක් නැ![]()

official eka danna ba kiyanne ithin.., anthimata mu haawa welada danne na...

kies eken kiyanawa device eke firmware eka support ne kiyala.official update ekada..official eka danna ba kiyanne ithin.., anthimata mu haawa welada danne na...
![]()
kies eken kiyanawa device eke firmware eka support ne kiyala.
me dawaswala 4.3 Jelly Bean out wena nisa mama kiwwa 4.3JB ma file eka DL karala odin eken flash karamu kiyala
කොහොමද බං ඔය අප්ඩේට් එක කරන්නෙ...?![]()

official update eka danna flsh karanna ooneda...

JB update eka yanawa me dawas wala..ape ewata nam enna parakku wei..official update eka danna flsh karanna ooneda...
![]()
සංජියා දැන් porn අප්ඩේටුත් දානචාද ?
මොන සයිට් එකටද දාන්නේ ?![]()

file eka DL kala odin eken flash kalaකොහොමද බං ඔය අප්ඩේට් එක කරන්නෙ...?![]()

apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.JB update eka yanawa me dawas wala..ape ewata nam enna parakku wei..official update eka danna flsh karanna ooneda...
![]()

mokakda 4n ekaමේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...
file eka DL kala odin eken flash kala
malkavi aiye S3 mada thiyenne?
apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.
api wena ratakata ena gelapena ekak DL karala flash karamu
mokakda 4n eka
me thiyenne S3 denata ewith thiyena update.
e dekanam hariyanne nethiwei
http://www.sammobile.com/2013/11/04...olling-out-for-samsung-galaxy-s-iii-gt-i9300/
ah LTE ekatanam thawa tikak kal yai.9300 ekatath patan gatta witharane thamaS3 , i9305 එක මල්ලි.... LTE එක.... මේකේ තියෙන්නෙ 4.1.2 , දැනුයි හරියට දැක්කෙ....
ඔයාගේකොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?
PORN
මොඩල් එක අනුව තමා විකි අයියේ.
මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...


කිම්බුලෝ! බඩු හම්බුනා!!
අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
අපත් එතැනමයි රටත් එතැනමයි
කල් ගතවී දූවිලි කුණු වැදිලා
මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
ඔට්ටු කොලේ නොදුටු සතුන් හොයලා
සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
අපත් නැවතිලා රටත් නැවතිලා
පැයේ විවේකය පැය තුන වීලා
බමන මතින් නෙතු යුග රතු වීලා
ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
රටක පැතුම් කඳුළට මුසු කරලා
අපත් නැවතිලා රටත් නැවතිලා
ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
https://www.facebook.com/photo.php?v=582845518438683&set=vb.545557778834124&type=2&theater
ඔන්න link එකක්..

