EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිම්බුලෝ! බඩු හම්බුනා!!

    අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
    ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
    අපත් එතැනමයි රටත් එතැනමයි

    කල් ගතවී දූවිලි කුණු වැදිලා
    මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
    ඔට්ටු කොලේ නොදුටු සතුන් හොයලා
    සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
    අපත් නැවතිලා රටත් නැවතිලා

    පැයේ විවේකය පැය තුන වීලා
    බමන මතින් නෙතු යුග රතු වීලා
    ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
    රටක පැතුම් කඳුළට මුසු කරලා
    අපත් නැවතිලා රටත් නැවතිලා

    ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
    සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    https://www.facebook.com/photo.php?v=582845518438683&set=vb.545557778834124&type=2&theater

    ඔන්න link එකක්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔය සින්දුව ඉස්සර ගුවන්විදුලියෙ පට්ට ගහනව ... ඒ කාලෙ ඇහුවට පස්සෙ අද තමයි ඇහුවෙ

    PS: මම ඒ කාලෙ කිව්වෙ 90 දශකයට :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වරේවා!!!!!!:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සින්දුව ඉස්සර ගුවන්විදුලියෙ පට්ට ගහනව ... ඒ කාලෙ ඇහුවට පස්සෙ අද තමයි ඇහුවෙ

    PS: මම ඒ කාලෙ කිව්වෙ 90 දශකයට :frown:
    ඒ කිව්වේ 1980 ගනන් වල.......
    ඒ කියන්නේ තෝ ඉපදිලා තියෙන්නේ අපි වගේම 1970 ගනන් වල..................

    නෙද්දකිං.....අඩු තරමේ කියපිය අපි වගේම එළ තරුණ බුවෙක් කියලා....ඉන්නෙ ම නාකි මූකලං බස්සා වගේ .............:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය සින්දුව ඉස්සර ගුවන්විදුලියෙ පට්ට ගහනව ... ඒ කාලෙ ඇහුවට පස්සෙ අද තමයි ඇහුවෙ

    PS: මම ඒ කාලෙ කිව්වෙ 90 දශකයට :frown:

    ගිය පාර සෑහෙන්න උයියා වෙලා වගේ.......... :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කිව්වේ 1980 ගනන් වල.......
    ඒ කියන්නේ තෝ ඉපදිලා තියෙන්නේ අපි වගේම 1970 ගනන් වල..................

    නෙද්දකිං.....අඩු තරමේ කියපිය අපි වගේම එළ තරුණ බුවෙක් කියලා....ඉන්නෙ ම නාකි මූකලං බස්සා වගේ .............:angry::angry::angry:

    අහෝ මේ දෑස පිං කල තරම් බස්සෙක් ලිඳේ සිටිනු දැකීමට තරම්........... :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කිව්වේ 1980 ගනන් වල.......
    ඒ කියන්නේ තෝ ඉපදිලා තියෙන්නේ අපි වගේම 1970 ගනන් වල..................

    නෙද්දකිං.....අඩු තරමේ කියපිය අපි වගේම එළ තරුණ බුවෙක් කියලා....ඉන්නෙ ම නාකි මූකලං බස්සා වගේ .............:angry::angry::angry:

    ගිය පාර සෑහෙන්න උයියා වෙලා වගේ.......... :rofl::rofl::rofl:
    බස්සෙක් ලිංගතවී ඇත. :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලේලන්ඩ් බස් උන්ගේ බඩු වල නෑනේ.. :P

    ඔන්ලයින් සපෝර්ට් සීන් එකක් වගෙ :confused:

    ඒ කිව්වේ 1980 ගනන් වල.......
    ඒ කියන්නේ තෝ ඉපදිලා තියෙන්නේ අපි වගේම 1970 ගනන් වල..................

    නෙද්දකිං.....අඩු තරමේ කියපිය අපි වගේම එළ තරුණ බුවෙක් කියලා....ඉන්නෙ ම නාකි මූකලං බස්සා වගේ .............:angry::angry::angry:

    ඉදකින් කොටියම කාපිය :angry::angry::baffled:

    ගිය පාර සෑහෙන්න උයියා වෙලා වගේ.......... :rofl::rofl::rofl:

    :growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්ලයින් සපෝර්ට් සීන් එකක් වගෙ :confused:
    සපෝට් නෙමෙයි ප්‍රොඩක්ට් රිවිව්ස්, සේල්ස් ෆීඩ්බැක්, ටැග් ලයින් වගේ ඒවා ලියන්න වෙන්න ඕන.
    ඉදකින් කොටියම කාපිය :angry::angry::baffled:
    :growl::growl:
    :rofl: :rofl:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිව්වා කලින්ම මම කොහෙද ඒ යෝදීට කියන දේ තේරෙන්නේ නෑනේ....... :angry:එයාට කිරිත් එක්ක බිස්කට් නැතිනම් කිසි ෆිට් එකක් නෑලු.......... :baffled::oo:

    piti kiriy biscuit ui yoda novee thiyey da :)

    ape yoditath (yodi kivvata eh tharam mahathak nah) piti kiri addicted. mama elakiri addicted :)
     
    Status
    Not open for further replies.