EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චීන ටැබ් එකක් වත් හොඳ නැතෝ..
    :baffled::baffled:
    අපේ බය නැති ලොකුතැන කියුව උඹ කියුව කියල මොකක්ද බ්‍රැන්ඩ් එකක්. මම හිතුවෙ එක කියල.....:sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් චීන ටැබ් වලටත් හොර චීන ටැබ් තියනවවා. :baffled:
    එකයි අවුල. අඩු ගානේ ඔය සයිට් එකේ චීන ටැබ් ඔරිගීනල් ඒවා..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය ඩිල් එකට උඹට ආවානන් එත් ඔය ත්‍රෙඩ් දායි නෙ ? :P

    එච්චර අසාධාරනේට වැඩ කරන්නෙත් නෑ ... අනික ඔය සයිට් එක දීල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කොම්පැණියකට :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එච්චර අසාධාරනේට වැඩ කරන්නෙත් නෑ ... අනික ඔය සයිට් එක දීල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කොම්පැණියකට :P
    ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........:P(කාටද ??????) :rolleyes::rolleyes::confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........:P(කාටද ??????) :rolleyes::rolleyes::confused:

    ලොකු තැන ඉඳන් පොඩි තැනට වෙනකන් කොමිෂන් බෙදාගන්න එපැයි :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P:P:P:P

    ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
    සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
    ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
    ad එක අන්තිමට ,
    නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා

    :oo: Owner Migrate :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: දැක්කද අර බෙන්ස් ටිකට අමතරව, ගෙනත් තියෙන හයි-එස් ගොඩ.....?? කාගේ සල්ලිද ඉතින්...... :baffled::dull:

    දැක්ක ... ඔය හිඟන රටවල් වලින් ආයෝජන හම්බෙලා මේ රට දියුණු වෙනවලු :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    graphics-friday-504437.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P:P:P:P:P

    ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
    සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
    ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
    ad එක අන්තිමට ,
    නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා

    මේකට තව එකක් එකතුවෙන්න ඕනා , එක්ස්ට්‍රිම්ලි නොට් ෆොර් එලකිරියන්ස් කියලා

    සුභ උදෑසනක් වේවා......කොක්කබාවුන් ඔක්කොටොම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........:P(කාටද ??????) :rolleyes::rolleyes::confused:
    වෙන කාටද, චරිත හේරත් කියන පුබ්බඩයට.:angry:
    මගෙ යාළුවෙක් ඔය චොගම් එකේ අර නලු නිළියො, පොරවල් දාල හදපු ඇඩ් වලට ටෙන්ඩර් බිඩ් කලා. උගේ ගාන 2.2 මිලියන්. අරූ කියල මට 3 මිලියන් ඕන කියල. අන්තිමට අපේ එකා 5.2 මිලියන් බිඩ් කලා. ඌට වැඩේ හම්බුණා. හම්බවුණු ගමන් අරූ 1 මිලියන් ඇරියලු!
    අන්තිමට බැලුවම ආචාරිය පට්ටම් ගහගෙන ලොකු තැන් වල ඉන්නේ අ.හු. කබ්බ හොරු........:angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ ම බැන ගෙන ගියා මිසක්......

    උඹලට සුබ උදෑසනක් වේවා!
    අද ස.හ.වි.තෙ. ට සෙට් වෙයල්ලා.
    හරියට ම 8 ට පටන් ගනිමි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උදේ ම බැන ගෙන ගියා මිසක්......

    උඹලට සුබ උදෑසනක් වේවා!
    අද ස.හ.වි.තෙ. ට සෙට් වෙයල්ලා.
    හරියට ම 8 ට පටන් ගනිමි.

    ඔන්න මම එදා ඉල්ලපු සින්දුව ඕනේ හරිය?:frown:
     
    Status
    Not open for further replies.