චීන ටැබ් එකක් වත් හොඳ නැතෝ..


අපේ බය නැති ලොකුතැන කියුව උඹ කියුව කියල මොකක්ද බ්‍රැන්ඩ් එකක්. මම හිතුවෙ එක කියල.....


චීන ටැබ් එකක් වත් හොඳ නැතෝ..




ඒ මේවා :
අපේ බය නැති ලොකුතැන කියුව උඹ කියුව කියල මොකක්ද බ්‍රැන්ඩ් එකක්. මම හිතුවෙ එක කියල.....![]()
ඒ මේවා :
http://www.geekbuying.com/category/...1146/?c=1007&v=144,292,139,143&freeshipping=3
චීන ටැබ් ඕනෙම නං ඔතනින් ගනින්.


දැන් චීන ටැබ් වලටත් හොර චීන ටැබ් තියනවවා.
යන්නේ කොහෙද මල්ලේ පොල්....මොකද මද කිපිලද![]()

වයසට ගියාම ඉතින් ඔහොම තමා...


ඔය ඩිල් එකට උඹට ආවානන් එත් ඔය ත්‍රෙඩ් දායි නෙ ?CHOGM Website එක $15 template එකට ලක්ෂ 150ක් වියදම් කරපු එක ඇත්තලු
http://www.elakiri.com/forum/showthread.php?t=1585098

ඔය ඩිල් එකට උඹට ආවානන් එත් ඔය ත්‍රෙඩ් දායි නෙ ?![]()

ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........එච්චර අසාධාරනේට වැඩ කරන්නෙත් නෑ ... අනික ඔය සයිට් එක දීල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කොම්පැණියකට![]()
(කාටද ??????) 


ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........(කාටද ??????)
![]()

ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
ad එක අන්තිමට ,
නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා
Owner Migrate 

ඒක ඌ හදල දෙන ලැප් එකක් නෙමේ...![]()
හිටු ඒක ලබන සතියේ ගොඩ දාලා දෙනවා...... 
CHOGM Website එක $15 template එකට ලක්ෂ 150ක් වියදම් කරපු එක ඇත්තලු
http://www.elakiri.com/forum/showthread.php?t=1585098
දැක්කද අර බෙන්ස් ටිකට අමතරව, ගෙනත් තියෙන හයි-එස් ගොඩ.....?? කාගේ සල්ලිද ඉතින්...... 

දැක්කද අර බෙන්ස් ටිකට අමතරව, ගෙනත් තියෙන හයි-එස් ගොඩ.....?? කාගේ සල්ලිද ඉතින්......
![]()

ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
ad එක අන්තිමට ,
නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා
වෙන කාටද, චරිත හේරත් කියන පුබ්බඩයට.ඔය සම්පුර්න ගාන උන් ගන්න නෑ මචන් දුක් වෙන්න එපා. ඔය සල්ලි වලින් බාගෙකටත් වඩා අපහු දෙන්න ඇති........(කාටද ??????)
![]()





උදේ ම බැන ගෙන ගියා මිසක්......
උඹලට සුබ උදෑසනක් වේවා!
අද ස.හ.වි.තෙ. ට සෙට් වෙයල්ලා.
හරියට ම 8 ට පටන් ගනිමි.