EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය යන කතා බොරු බං.
    මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය. :lol:

    මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ... :lol:
    ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් පේන්නේ බස්සා මටත් වඩා නාකි ඩයල් එකක් වගේ.... :nerd:

    මූ සෙට් වීම් වලට එන්නේ නැත්තෙත් ඕක තමයි.. :lol:
    ආන්න..
    දැන් තේරුණාද උඹලට මේකව සෙටමෝල වලටවත් ඔය ගුලෙන් එළියට අදින්න බැරි හේතුව..............
    උපහාසය-ඕක ස්කර්විය ගේ ඩීසන්ට් ෆේක් එකද කොහෙද!:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
    අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
    කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්‍රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.

    තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.:rofl:

    එකෙන්ම......... :yes: :yes: :yes:

    මේ ඔබ දැන් දකින්නේ කිඹුලා විසින් ලිඳට ඔබනු ලැබූ අනාථ පූසා ගොඩට ගත් පසු දිස්වන ආකාරයයි.......

    ouFrZnQ.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?:D

    හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ... :lol:
    ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද... :rofl:
    :rofl: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක්කෙනෙක්වත් ලංකාවේ නෑ බං... :dull:
    තුන්දෙනාම ජපානේද ? :eek:
    ඒ කියන්නේ මේ දවස් ටිකේ කොල්ලා නිදහසේ රජෙක් වගේ ඉන්නේ ? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආන්න..
    දැන් තේරුණාද උඹලට මේකව සෙටමෝල වලටවත් ඔය ගුලෙන් එළියට අදින්න බැරි හේතුව..............
    උපහාසය-ඕක ස්කර්විය ගේ ඩීසන්ට් ෆේක් එකද කොහෙද!:rofl:

    මේකට නම් ගොඩක් රිදෙයි..... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය යන කතා බොරු බං.
    මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය. :lol:

    :lol: අපො වැඩේටමයි.:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?:D

    ඩොටේ වැඩ සිටින අපේ අතිගරු, සිය බිරිඳට බය (නැති) මැරිඩ් ක්ලබ් ඇඩ්ඩින් උතුමා එනතුරු ඉන්න වෙනවා අනුමැතිය ගන්න........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දණ ගහනවා එහෙනම්....
    බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............
    :P
    එකෙන්ම......... :yes: :yes: :yes:

    මේ ඔබ දැන් දකින්නේ කිඹුලා විසින් ලිඳට ඔබනු ලැබූ අනාථ පූසා ගොඩට ගත් පසු දිස්වන ආකාරයයි.......
    :lol:
    ouFrZnQ.jpg

    හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා... :D
    :D
    එල්ල වී ඇති තර්ජන හේතුකොටගෙන.......... ;)

    :yes::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ... :lol:
    ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද... :rofl:

    නෑ නෑ ඒ ඒකා උගේ මොලේ පාවිච්චි කරලා කියපු පලවෙනි කතාව......... :lol::lol:
     
    Status
    Not open for further replies.