එහෙනං ඉතින් ඊයේ රෑම ආයෙත් මෙතනට එනවානෙගුරුකමේ සෙටින්ග්ස් අප්සට් වෙලා වත්ද........![]()

එහෙනං ඉතින් ඊයේ රෑම ආයෙත් මෙතනට එනවානෙගුරුකමේ සෙටින්ග්ස් අප්සට් වෙලා වත්ද........![]()

ඕකා දන්නේ ගුරුකම් විතරයි...... ප්‍රැක්ටිකල් දන්නේ නෑ.........![]()

ඒක තමා දැන් අනුභව කරන ත්‍රෙඩ් එක. වැඩේ ඉවර වෙලා මේකට එයි ..බ.ල පල්සර් ත්‍රෙඩ් එකේ ඉන්නේ....![]()

මූ මේ රාජ්‍යතාන්ත්‍රික ගුරුකම් දෙන්නේ අමුඩේට ප්‍රැක්ටිකල්ස් ආයේ කරන්න පුළුවන් වෙන්නලූ..මට ඔය සම්බන්දයෙන් ඌට අනම් මනම් වැඩිය කියන්න හිතෙන්නෙ නෑ...![]()

උඹටත් ගුරුකමක් කරල දුන්න ද?මට ඔය සම්බන්දයෙන් ඌට අනම් මනම් වැඩිය කියන්න හිතෙන්නෙ නෑ...![]()

බ.ල පල්සර් ත්‍රෙඩ් එකේ ඉන්නේ....![]()

හයියෝ ඔව්වා ඔහොම තමා........ කොසා එහෙම තමා කාට වුනත් කියන දේ කෙලින්ම කියනවා ඒ එයාගේ ස්ටයිල් ඒක......![]()
කොසා මේකේ ප්‍රසිද්ද කියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන එකට....ඔය ඌ කෑගහනවා නෙමෙයි... කතා කරනවා....
![]()
අළුතින් පැමිණි අත්තම්මාට,
මෙහි සාමාන්‍ය තත්ත්වයන්ට අමතරව, කොස්&පොල් සොයුරා ඕනෑම ඔන්ලයින් ජීවියෙකුට පුමි-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව “උඹ“ යනුවෙන් අමතන බවත්, ඒ ඔන්ලයින් ජීවිත වල එහෙම බේදයක් අපට/ඔහුට නොමැති නිසාය.
okay 
දණ ගහනවා එහෙනම්....
බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............
ආවා ආවා මම ආවා.... කවුද මේ ලබ්බි....??
හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා...![]()

මූ මේ රාජ්‍යතාන්ත්‍රික ගුරුකම් දෙන්නේ අමුඩේට ප්‍රැක්ටිකල්ස් ආයේ කරන්න පුළුවන් වෙන්නලූ..![]()

ඒක තමා දැන් අනුභව කරන ත්‍රෙඩ් එක. වැඩේ ඉවර වෙලා මේකට එයි ..![]()

උඹටත් ගුරුකමක් කරල දුන්න ද?


මට ඔය සම්බන්දයෙන් ඌට අනම් මනම් වැඩිය කියන්න හිතෙන්නෙ නෑ...![]()

ආවා ආවා මම ආවා.... කවුද මේ ලබ්බි....?? :
100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...![]()
ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්‍රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න......
