EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගුරුකමේ සෙටින්ග්ස් අප්සට් වෙලා වත්ද........:lol::lol:
    එහෙනං ඉතින් ඊයේ රෑම ආයෙත් මෙතනට එනවානෙ :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකා දන්නේ ගුරුකම් විතරයි...... ප්‍රැක්ටිකල් දන්නේ නෑ......... :lol:

    මට ඔය සම්බන්දයෙන් ඌට අනම් මනම් වැඩිය කියන්න හිතෙන්නෙ නෑ... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ.ල පල්සර් ත්‍රෙඩ් එකේ ඉන්නේ.... :rolleyes:
    ඒක තමා දැන් අනුභව කරන ත්‍රෙඩ් එක. වැඩේ ඉවර වෙලා මේකට එයි .. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුතින් පැමිණි අත්තම්මාට,
    මෙහි සාමාන්‍ය තත්ත්වයන්ට අමතරව, කොස්&පොල් සොයුරා ඕනෑම ඔන්ලයින් ජීවියෙකුට පුමි-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව “උඹ“ යනුවෙන් අමතන බවත්, ඒ ඔන්ලයින් ජීවිත වල එහෙම බේදයක් අපට/ඔහුට නොමැති නිසාය.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඔය සම්බන්දයෙන් ඌට අනම් මනම් වැඩිය කියන්න හිතෙන්නෙ නෑ... :P
    මූ මේ රාජ්‍යතාන්ත්‍රික ගුරුකම් දෙන්නේ අමුඩේට ප්‍රැක්ටිකල්ස් ආයේ කරන්න පුළුවන් වෙන්නලූ.. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව මද මොහොතකින් හක්කක් පැලීමට නියමිතව ඇති බැවින් බස් ලභ්භාණන් මෙහි තප්පුලනු දැක ගැනීමට මට නොහැකි වනු ඇත..............:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හයියෝ ඔව්වා ඔහොම තමා........ කොසා එහෙම තමා කාට වුනත් කියන දේ කෙලින්ම කියනවා ඒ එයාගේ ස්ටයිල් ඒක...... ;)

    කොසා මේකේ ප්‍රසිද්ද කියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන එකට.... :D ඔය ඌ කෑගහනවා නෙමෙයි... කතා කරනවා.... :P

    අළුතින් පැමිණි අත්තම්මාට,
    මෙහි සාමාන්‍ය තත්ත්වයන්ට අමතරව, කොස්&පොල් සොයුරා ඕනෑම ඔන්ලයින් ජීවියෙකුට පුමි-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව “උඹ“ යනුවෙන් අමතන බවත්, ඒ ඔන්ලයින් ජීවිත වල එහෙම බේදයක් අපට/ඔහුට නොමැති නිසාය.

    :) okay :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දණ ගහනවා එහෙනම්....
    බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............

    :cool: ආවා ආවා මම ආවා.... කවුද මේ ලබ්බි....?? :rolleyes:

    හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා... :D

    :frown: :growl: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...:P:lol:

    :frown: ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්‍රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න...... :yes:

    බස් වලටයි බයික් වලටයි විරුද්ධව ආයේ මොනවා හරි කියලා තිබ්බොත් බලාගමු...... :angry:

    කෝ අර අළුතෙන් මෙතනට පාත් වෙච්ච එකී.....?? :frown: :angry:
     
    Status
    Not open for further replies.