24 Years ago -

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වල් නාකිත් එක්ක කතාකරල වැඩක් නෑ.
    මම පනිනව ළිදේ.
    :dull::dull:
    උඹලට අපේ අලුගුත්තේරු කටවල් එක්ක හැරෙන්නත් බෑ බං...........:dull:

    පැනපං..පැනපං............
    අපි ළිද අතහරින්නම්...........:baffled:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හරිනේ මම කිව්ව එහෙනම්.......
    යෞවනයෝ කියන්නේ ටීන් එජර්ස්ලට.......
    නැට්ටට කිරි උනපු නැති උන්...................:P:P:P

    පාසල් ගිහිල්ල ඉවරයි බොල.
    දැන් ඉන්නෙ හිරිමල් වියේ.
    :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාසල් ගිහිල්ල ඉවරයි බොල.
    දැන් ඉන්නෙ හිරිමල් වියේ.
    :angry::angry:
    ඔව් ඉතිං හිරිමල් නම් තාම කිරි නෑ තමා......
    මොකද කිරි එන්න හොදට මෝරන්න ඕන..............

    තාම නිකං වතුර වගේ නේද එන්නේ.........:baffled::baffled::rofl::rofl::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාසල් ගිහිල්ල ඉවරයි බොල.
    දැන් ඉන්නෙ හිරිමල් වියේ.
    :angry::angry:
    අට ෆේල් වෙච්ච උනුත් කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා තමයි.. :P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පාසල් ගිහිල්ල ඉවරයි බොල.
    දැන් ඉන්නෙ හිරිමල් වියේ.
    :angry::angry:

    අකුරු ගහන කොට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.

    හිරිමල් වියේ නෙමේ ක්‍රිම්නල් වියේ කියල වෙනස් වෙන්න ඕනේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඉතිං හිරිමල් නම් තාම කිරි නෑ තමා......
    මොකද කිරි එන්න හොදට මෝරන්න ඕන..............

    තාම නිකං වතුර වගේ නේද එන්නේ.........:baffled::baffled::rofl::rofl::rofl::rofl:
    ඒපාර නං මාරාන්තික ලිඳක්! :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: ලිද කපාගෙන කපාගෙන යනවා ගොඩ එමක් නැති වෙයි වගෙ නලුවට
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අට ෆේල් වෙච්ච උනුත් කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා තමයි.. :P

    …
    අසව්......අසව්.......
    ලිදට පැනීමේ සම්මනය සමග ඇදගෙන නැමේ සම්මනයත් donta හට පිරිනමන වගයි
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇයි බන් scurvyයටත් 38ක් විතර වෙනව මන් හිතන්නෙ. ඌ ලයිස්තුවෙ 4ට විතර ඇත්තෙ.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔව් ඉතිං හිරිමල් නම් තාම කිරි නෑ තමා......
    මොකද කිරි එන්න හොදට මෝරන්න ඕන..............

    තාම නිකං වතුර වගේ නේද එන්නේ.........:baffled::baffled::rofl::rofl::rofl::rofl:

    හරි හරි අපිනම් තව කල් තියෙනව කියමුකෝ.
    මමලගෙනම් දැන් ඉවර වෙලානෙ ඇත්තේ.
    දැන් මාමලගෙ වතුරවත් නෑ නේ.
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adin wasara 24 kata pera maath hitiye engalanthe :yes::yes::rofl:
    මට මලේ කියන්න හොද ඒකක් එනවා.......
    නමුත් දැනට එකෙක් ළිදේ ඔබල තියන නසා ඕනැන්නේ නෑ............:baffled:
    තො සුද්දෙක්ගෙ එකක්ද?:rofl::P
    ඒ වගේ නේද?:rolleyes:
    හැබැයි මූ පිළියන්දලට සෙට් වුනේ අර කොකා ගෙනත් දාලද දන්නේ නෑ....
    නමත් හංකොකා නේහ්!:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි අපිනම් තව කල් තියෙනව කියමුකෝ.
    මමලගෙනම් දැන් ඉවර වෙලානෙ ඇත්තේ.
    දැන් මාමලගෙ වතුරවත් නෑ නේ.
    :lol::lol:
    ඒක තමා පුතේ අපේි උන්ට දෙක තුන සෙට් වෙන්නේ දැන්......
    ඔන්න මේ මාසෙත් අපි සෙට් එක අයෙ මාමලා වෙන්න ඉන්නේ.......
    කෑගල්ලට ටිකක් මෙහායින්..............

    තොපිට කොහෙන්ද මේවා!:baffled::rofl::rofl::rofl::rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෝ නැ. ලන්කාවෙ සින්හල බොද්ධ

    අපේ අයිය එහෙ හිටියෙ. මම නිවාඩුවකට ගියා
    :cool: උබට නෙමෙ අයියෙ කිවුවෙ
    මට මලේ කියන්න හොද ඒකක් එනවා.......
    නමුත් දැනට එකෙක් ළිදේ ඔබල තියන නසා ඕනැන්නේ නෑ............:baffled:

    ඒ වගේ නේද?:rolleyes:
    හැබැයි මූ පිළියන්දලට සෙට් වුනේ අර කොකා ගෙනත් දාලද දන්නේ නෑ....
    නමත් හංකොකා නේහ්!:rofl:
    :rofl::rofl::rofl: එ වගෙ ඔකා කොහොමත් සුද්දට කඩෙ යන එකා:cool::cool: ලෙ සුවදට වෙන්න ඔන
    :rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒක තමා පුතේ අපේි උන්ට දෙක තුන සෙට් වෙන්නේ දැන්......
    ඔන්න මේ මාසෙත් අපි සෙට් එක අයෙ මාමලා වෙන්න ඉන්නේ.......
    කෑගල්ලට ටිකක් මෙහායින්..............

    තොපිට කොහෙන්ද මේවා!:baffled::rofl::rofl::rofl::rofl:

    ඔය වයසට ළමයි හැදුවොත් අනිවා උන් මන්ද බුද්ධිකයො වෙයි.:baffled::baffled::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා වයසට ළමයි හැදුවොත් අනිවා උන් මන්ද බුද්ධිකයො වෙයි.:baffled::baffled::dull::dull:
    උඹ වගේ උන් ද?:baffled:
    ඒක තමා කියන්නේ අපි වගේ නියම කාලෙට නියමිත දේ කරපල්ලා කියලා.....
    ඉදපියව් අතේ මර මර තව...........:angry::angry::angry: