![]()
මොනවා උනත් කිඹුලාගේ අඹ එක නම් පට්ට..... රෑට කන්න චුට්ටක්වත් ඉතුරුද දන්නේ නෑ......
![]()
මාළු විනාකිරි දැමිල්ල..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේහ්......![]()
අඹ එකට වැඩේ දුන්නා මම

මාළුන්ගේ ආත්මේ මාරු කිරිල්ල කියපන් විනාකිරි දාල !

![]()
මොනවා උනත් කිඹුලාගේ අඹ එක නම් පට්ට..... රෑට කන්න චුට්ටක්වත් ඉතුරුද දන්නේ නෑ......
![]()
මාළු විනාකිරි දැමිල්ල..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේහ්......![]()


කියලා වැඩක් නෑ.... මගේ ගැලරි බාගෙයි.... තරියගේ වැට් 69 බාගෙයි ඉස්සුවා මේකා.......
අවුලක් නෑ.... ලබන සතියේ ආයෙත් අමුඩෙයි පුකයි සෙට් වෙනෝ...... @ පොළොන්නරුව.......
![]()



ඊළඟ පාර බොන්න බැරි වෙන්න ඔය![]()
සාලේ මැදම.... දඩොස්.......
වීදුරුව කුඩු පට්ටම්..... ඒකත් කමක් නෑ කියහන්කෝ..... හංගපු වැට් 69 කොටේ හොයලා මෙහෙයුමක් දියත් කරා..... හොද වෙලාවට, ආයේ හොයන්න බැරි වෙන්න හැංගුවේ....... 
ඔය පෙරැහරට කලින් එන කසකරයෝ, තව ටිකකින් උම්බට හම්බවෙයි........![]()
අවුලක් නෑ ඉදලා ඉදලනේ ඉතින් මෙහෙම සෙට් වෙලා බොන්නේ...... 
ඈ.නෑ.දැ.නෑ.
![]()

හාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති 
ඊළඟ කුකරි ක්ලාස් එක පොළොන්නරුවේද ?මොකෝ කියන්නේ කොසාට මම ඕකට අරාධනා කරන්නද ?![]()

පවුලම එනවා නං ඔය මදි!අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්මහාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති
![]()

ඕක හරියන්නෙ නැහැ, උඹ අද පොල් ගෑවා වලන් පිගන් හෙදුවා වගේ උයන්නත් පුරුදුත් වෙයන්.....මගුලක් කියනවා.......
![]()
කිඹුලාගේ කුකරි ක්ලාස් එකේ මහිමෙන්, හෙට ඉදන්වත්, තරියටයි මටයි, රසට කෑම කන්න ලැබේවා......!!
![]()



කෙලවල්ලොන්ට විනාකිරිත් දැම්මාම ඌශ්න නැද්ද ?![]()
වෙන මොකක්ද මාළුවෙක් බං විනාකිරි දාලා ආත්මේ මාරු කෙරෙව්වේ...... 
අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්මහාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති
![]()


පවුලම එනවා නං ඔය මදි!![]()
මට කලන්තේ වගේ........ 
අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්මහාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති
![]()


ඕක හරියන්නෙ නැහැ, උඹ අද පොල් ගෑවා වලන් පිගන් හෙදුවා වගේ උයන්නත් පුරුදුත් වෙයන්.....![]()
මේ මම.....?? මගුලක් කතා කරනවා........ 

තරිය ගාව රුපරාමු තියෙනවලු.....මේ මම.....?? මගුලක් කතා කරනවා........
![]()


ඊළඟ කුකරි ක්ලාස් එක පොළොන්නරුවේද ?![]()

පවුලම එනවා නං ඔය මදි!![]()
