EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :P මොනවා උනත් කිඹුලාගේ අඹ එක නම් පට්ට..... රෑට කන්න චුට්ටක්වත් ඉතුරුද දන්නේ නෑ...... :P

    මාළු විනාකිරි දැමිල්ල..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේහ්...... :D

    අඹ එකට වැඩේ දුන්නා මම :P

    මාළුන්ගේ ආත්මේ මාරු කිරිල්ල කියපන් විනාකිරි දාල ! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: කියලා වැඩක් නෑ.... මගේ ගැලරි බාගෙයි.... තරියගේ වැට් 69 බාගෙයි ඉස්සුවා මේකා....... :angry: අවුලක් නෑ.... ලබන සතියේ ආයෙත් අමුඩෙයි පුකයි සෙට් වෙනෝ...... @ පොළොන්නරුව....... :P

    මොකෝ කියන්නේ කොසාට මම ඕකට අරාධනා කරන්නද ? :P:rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළඟ පාර බොන්න බැරි වෙන්න ඔය :P

    :angry: සාලේ මැදම.... දඩොස්....... :angry: වීදුරුව කුඩු පට්ටම්..... ඒකත් කමක් නෑ කියහන්කෝ..... හංගපු වැට් 69 කොටේ හොයලා මෙහෙයුමක් දියත් කරා..... හොද වෙලාවට, ආයේ හොයන්න බැරි වෙන්න හැංගුවේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පෙරැහරට කලින් එන කසකරයෝ, තව ටිකකින් උම්බට හම්බවෙයි........:yes::P:P

    :P :lol: අවුලක් නෑ ඉදලා ඉදලනේ ඉතින් මෙහෙම සෙට් වෙලා බොන්නේ...... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈ.නෑ.දැ.නෑ. :P

    අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්ම :lol::rofl: හාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්ම :lol::rofl: හාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති :lol:
    පවුලම එනවා නං ඔය මදි! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මගුලක් කියනවා....... :angry:



    :yes: කිඹුලාගේ කුකරි ක්ලාස් එකේ මහිමෙන්, හෙට ඉදන්වත්, තරියටයි මටයි, රසට කෑම කන්න ලැබේවා......!! :cool:
    ඕක හරියන්නෙ නැහැ, උඹ අද පොල් ගෑවා වලන් පිගන් හෙදුවා වගේ උයන්නත් පුරුදුත් වෙයන්.....:yes::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්ම :lol::rofl: හාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති :lol:

    :shocked::shocked:

    පවුලම එනවා නං ඔය මදි! :lol:

    :shocked: මට කලන්තේ වගේ........ :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුලක් නෑ කොසා එයි සිය පවුල පිටින්ම :lol::rofl: හාල් මුට්ටෙකුයි කෝක් මෙගා දුසිමකුයි තිබුනානම් හොඳටෝම ඇති :lol:
    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊළඟ කුකරි ක්ලාස් එක පොළොන්නරුවේද ? :eek:

    කුකරි ක්ලාස් එකක් නෙමේ වෙන වැඩක් ! ;)

    පවුලම එනවා නං ඔය මදි! :lol:

    රත්නේ ඕක දැකල සාලේ මැද මෙහෙම වැටිලා ඇති ! :lol:

    9k=

    9k=
     
    Last edited:
    Status
    Not open for further replies.