විජේවීර talks

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්ති වාදී තපස් රකින්නේ
    ඉහ මොළ සිදගත්
    ඔල මොල නිවටුන්
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්ති වාදී තපස් රකින්නේ
    ඉහ මොළ සිදගත්
    ඔල මොල නිවටුන්

    220px-Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg

    විජය ඝාතනය කලේ කවුද ?
    රටකට දැයකට හිත ඇතැයි කියාගන්නා ඊනියා මිනිසුන්ම නොවේද ?
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    JVP නැත්නම් දැන් අපි ලෙවකනවා බන්.:( උන් ටික හැම බම්බුවටම කෑ ගහං පාරට බහින නිසා තමයි අපි මේ තත්වෙන් ඉන්නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    220px-Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg

    විජය ඝාතනය කලේ කවුද ?
    රටකට දැයකට හිත ඇතැයි කියාගන්නා ඊනියා මිනිසුන්ම නොවේද ?

    විජය කියන්නෙත් රදල පරපුරෙක් එක පුරුකක් විතරයි.....රදල පැලැන්තිය ගැන දෙසනයකුත් ඇති අහන්න ....විජය මැරුවේ JVP එකෙන් කියලා කවුද කියන්නේ ....lol .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උන් කාගෙ පුතාල උනත් අපි වෙනුවෙන් කතා කරන්නෙ JVP තමයි බන් මේ දවස් වල. UNP එක පිස්සු කෙලිනවා. ආණ්ඩුව අපිට කෙලිනවා.

    විජේවීර කියන එකාව රුසීයාවෙන් පැන්නුවා, මු ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදුව හින්දා. විජේවීර ටික කලක් රුසීයාවේ මානසික රොහලකත් ඉදලා තියනවා. කල්ලෙකුගේ බුරුසුවකිනුත් දත් මැදලා තියනවා.
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!

    විජේවීර කියන එකාව රුසීයාවෙන් පැන්නුවා, මු ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදුව හින්දා. විජේවීර ටික කලක් රුසීයාවේ මානසික රොහලකත් ඉදලා තියනවා. කල්ලෙකුගේ බුරුසුවකිනුත් දත් මැදලා තියනවා.

    මං ඌ ගැන දන්නෙ නෑ බන්. මං කීවෙ මේ දවස් වලJVP එක මිනිස්සුන්ගෙ පැත්තට කතා කරනවා කියලා. බඩු මිල ගැන එහෙම බන්. උන් නැත්නම් ආණ්ඩුවෙ වැරදි කියන්න එකෙක්වත් නෑනෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    JVP නැත්නම් දැන් අපි ලෙවකනවා බන්.:( උන් ටික හැම බම්බුවටම කෑ ගහං පාරට බහින නිසා තමයි අපි මේ තත්වෙන් ඉන්නෙ.

    මම මොන පක්ෂකයටවත් නැ,එත් දැන් ජවිපේ කියන්නෙ කිසි දැක්මක් නැති අනාගතයක් නැති පක්ෂයක්,අන්තිමේ ගිහින් තමුන්ගේ නායකයා මරපු පකෂයටම කිසි ලැජ්ජාවක් නැතුව එකතු වුනා නොවැ.

    විජෙවිර මැරුනේ කා අතින්ද කියලා දන්නවාද ?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    විජෙවීර රුසියාවට ගියෙ scholarship එකකින් නෙමෙ. Dr S A Wickramasigheගේ push and pull එකකින්.
    විජේවීර කියන්නේ කවුද කියා දන්නෝ දනිති.
    JVP කාරයෝ1988 & 1989 හාමුදුරුවෝ වගේ සිවුරු පෙරවාගෙන ගොස් තාමා මිනි මැරුවේ.
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    මම මොන පක්ෂකයටවත් නැ,එත් දැන් ජවිපේ කියන්නෙ කිසි දැක්මක් නැති අනාගතයක් නැති පක්ෂයක්,අන්තිමේ ගිහින් තමුන්ගේ නායකයා මරපු පකෂයටම කිසි ලැජ්ජාවක් නැතුව එකතු වුනා නොවැ.

    විජෙවිර මැරුනේ කා අතින්ද කියලා දන්නවාද ?

    දන්නෙ නෑ බන්. මං විජේවීර ගැන දන්නෙත් නෑ වැඩිය. මං කිව්වෙ මේ දවස් වල JVP එක නිසා අපිට වාසියි කියල. මු ආණ්ඩුවෙ කුනු ඔක්කොම එලියට අදින නිසා. හැම මගුලටම පාරට බහින නිසා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මං ඌ ගැන දන්නෙ නෑ බන්. මං කීවෙ මේ දවස් වලJVP එක මිනිස්සුන්ගෙ පැත්තට කතා කරනවා කියලා. බඩු මිල ගැන එහෙම බන්. උන් නැත්නම් ආණ්ඩුවෙ වැරදි කියන්න එකෙක්වත් නෑනෙ.

    හැමදාම උන් ඔක තමයි කලෙ. JVP කාරයෝ කියන්නේ වෙස්වාලාගත්ත යක්කු.
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    හැමදාම උන් ඔක තමයි කලෙ. JVP කාරයෝ කියන්නේ වෙස්වාලාගත්ත යක්කු.

    යකාගෙන් හරි සපෝට් එකක් තියෙන එක හොඳයි මේ තත්වෙ අනුව බන්. ඒත් මන්නම් චන්දෙ දෙන්නෙ නෑ කාටවත්!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    විජය කියන්නෙත් රදල පරපුරෙක් එක පුරුකක් විතරයි.....රදල පැලැන්තිය ගැන දෙසනයකුත් ඇති අහන්න ....විජය මැරුවේ JVP එකෙන් කියලා කවුද කියන්නේ ....lol .

    හි විජය කොහෙද රදලයෙක් වෙන්නෙ,විජය කියන්නෙ සාමාන්‍ය පවුලකින් ආපු පුද්ගලයෙක්,විජයට ජනතා විමුක්ති පෙරමුණෙන් බොහෝ තර්ජන තිබිලා තියනවා,එත් එවා ගනනකට අරන් නැ,ලයනල් රණසිංහ කියන ජවිපේ සාමාජිකයා තමා විජයව ඝාතනය කලේ.

    විජේවීර කියන එකාව රුසීයාවෙන් පැන්නුවා, මු ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදුව හින්දා. විජේවීර ටික කලක් රුසීයාවේ මානසික රොහලකත් ඉදලා තියනවා. කල්ලෙකුගේ බුරුසුවකිනුත් දත් මැදලා තියනවා.

    විජේවීර කියන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙමෙයි හැබැයි,බොහොම දක්ෂ පුද්ගලයෙක්,ලුලුම්බා එකේ ඉන්නකොට සතියෙන් සතියද කොහෙද එක් එක් ජාතිකයාගේ කාමර වල ලු ඉන්නෙ,එකට හෙතුව බොහෝ භාෂා උගනිමට,ඔහුට භාෂා කිහිපයක් හොඳින් කතා කිරිමට හැකියාව තිබ්බා,කිසි කලක නිතීවේදියක් ලව්වා ඔහුගේ නඩු අසන්න ගියේ නැති කතාවක් මම අහලා තියනවා,ඔහුම ඔහුගේ නඩුවලට කතා කරනවාලු,එක අවස්ථාවක ඔහු භාවිතා කල ඉංග්‍රීසි වචනයක් නඩුකාරයත් දැන ගන ඉඳලා නැ ලොල්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දන්නෙ නෑ බන්. මං විජේවීර ගැන දන්නෙත් නෑ වැඩිය. මං කිව්වෙ මේ දවස් වල JVP එක නිසා අපිට වාසියි කියල. මු ආණ්ඩුවෙ කුනු ඔක්කොම එලියට අදින නිසා. හැම මගුලටම පාරට බහින නිසා.

    විජෙවීරව අල්ලගන තියෙන්නෙ පසු කලක මේජර් ජෙනරාල් උනු ජනක පෙරේරා,ජනක ප්‍රෙමදාසට විජෙවීර ඇල්ලුවා කියලා කිව්වාට පස්සෙ එහෙනන් ඉක්මනින් ඉවරයක් කරන්න කිව්වාලු,එත් දැන් මෙක ජනකට කරන්න බැරි තත්වයක් ලු තිබුනේ (හිත දුන්නෙ නැතිලු) එතන ඉන්න කවුරුත් වැඩිය කැමැත්තක් තිබ්බෙ නැල්ලු වැඩේට පස්සෙ ඔන එහෙකට ඔට්‍ටු (ඉහල අණ එ ආකාරයට පිලිපදින) එකාලේ ආධුණිකයෙක් හැටියට හිටි මෙජර් මුතාලිෆ් ට කියලා තියනවා-පස්සෙ මෙජර් මුතාලිෆ් තමා වෙඩි තියලා තියෙන්නෙ-පස්සෙ බො‍රැල්ල කණත්තෙදි පණ ඇද ඇද ඉන්න ශරිරය ගිණි බත් කලා.

    පලි-මෙකත් මේ හා සම්බන්ධව තිබෙන එක් කථාවක්,තව මේ සිද්ධිය වුනා කියලා කියන විදි සම්බන්ධව විවිද කථා තියනවා.
     
    ඇඬෙනවා නේ මචන්. :( බලාගෙන ගියාම ලංකාව ලේ විලක්නෙ අතීතයෙ ඉඳන්ම... :(