යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්ති වාදී තපස් රකින්නේ
ඉහ මොළ සිදගත්
ඔල මොල නිවටුන්
Last edited:
යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්ති වාදී තපස් රකින්නේ
ඉහ මොළ සිදගත්
ඔල මොල නිවටුන්
J V P = ජාතික වේසීගේ පුතාලා
.
උන් ටික හැම බම්බුවටම කෑ ගහං පාරට බහින නිසා තමයි අපි මේ තත්වෙන් ඉන්නෙ.![]()
විජය ඝාතනය කලේ කවුද ?
රටකට දැයකට හිත ඇතැයි කියාගන්නා ඊනියා මිනිසුන්ම නොවේද ?
උන් කාගෙ පුතාල උනත් අපි වෙනුවෙන් කතා කරන්නෙ JVP තමයි බන් මේ දවස් වල. UNP එක පිස්සු කෙලිනවා. ආණ්ඩුව අපිට කෙලිනවා.
විජේවීර කියන එකාව රුසීයාවෙන් පැන්නුවා, මු ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදුව හින්දා. විජේවීර ටික කලක් රුසීයාවේ මානසික රොහලකත් ඉදලා තියනවා. කල්ලෙකුගේ බුරුසුවකිනුත් දත් මැදලා තියනවා.
JVP නැත්නම් දැන් අපි ලෙවකනවා බන්.උන් ටික හැම බම්බුවටම කෑ ගහං පාරට බහින නිසා තමයි අපි මේ තත්වෙන් ඉන්නෙ.
මම මොන පක්ෂකයටවත් නැ,එත් දැන් ජවිපේ කියන්නෙ කිසි දැක්මක් නැති අනාගතයක් නැති පක්ෂයක්,අන්තිමේ ගිහින් තමුන්ගේ නායකයා මරපු පකෂයටම කිසි ලැජ්ජාවක් නැතුව එකතු වුනා නොවැ.
විජෙවිර මැරුනේ කා අතින්ද කියලා දන්නවාද ?
මං ඌ ගැන දන්නෙ නෑ බන්. මං කීවෙ මේ දවස් වලJVP එක මිනිස්සුන්ගෙ පැත්තට කතා කරනවා කියලා. බඩු මිල ගැන එහෙම බන්. උන් නැත්නම් ආණ්ඩුවෙ වැරදි කියන්න එකෙක්වත් නෑනෙ.
හැමදාම උන් ඔක තමයි කලෙ. JVP කාරයෝ කියන්නේ වෙස්වාලාගත්ත යක්කු.
විජය කියන්නෙත් රදල පරපුරෙක් එක පුරුකක් විතරයි.....රදල පැලැන්තිය ගැන දෙසනයකුත් ඇති අහන්න ....විජය මැරුවේ JVP එකෙන් කියලා කවුද කියන්නේ ....lol .
විජේවීර කියන එකාව රුසීයාවෙන් පැන්නුවා, මු ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදුව හින්දා. විජේවීර ටික කලක් රුසීයාවේ මානසික රොහලකත් ඉදලා තියනවා. කල්ලෙකුගේ බුරුසුවකිනුත් දත් මැදලා තියනවා.
දන්නෙ නෑ බන්. මං විජේවීර ගැන දන්නෙත් නෑ වැඩිය. මං කිව්වෙ මේ දවස් වල JVP එක නිසා අපිට වාසියි කියල. මු ආණ්ඩුවෙ කුනු ඔක්කොම එලියට අදින නිසා. හැම මගුලටම පාරට බහින නිසා.
විජෙවීරව අල්ලගන තියෙන්නෙ පසු කලක මේජර් ජෙනරාල් උනු ජනක පෙරේරා,ජනක ප්‍රෙමදාසට විජෙවීර ඇල්ලුවා කියලා කිව්වාට පස්සෙ එහෙනන් ඉක්මනින් ඉවරයක් කරන්න කිව්වාලු,එත් දැන් මෙක ජනකට කරන්න බැරි තත්වයක් ලු තිබුනේ (හිත දුන්නෙ නැතිලු) එතන ඉන්න කවුරුත් වැඩිය කැමැත්තක් තිබ්බෙ නැල්ලු වැඩේට පස්සෙ ඔන එහෙකට ඔට්ටු (ඉහල අණ එ ආකාරයට පිලිපදින) එකාලේ ආධුණිකයෙක් හැටියට හිටි මෙජර් මුතාලිෆ් ට කියලා තියනවා-පස්සෙ මෙජර් මුතාලිෆ් තමා වෙඩි තියලා තියෙන්නෙ-පස්සෙ බොරැල්ල කණත්තෙදි පණ ඇද ඇද ඉන්න ශරිරය ගිණි බත් කලා.
පලි-මෙකත් මේ හා සම්බන්ධව තිබෙන එක් කථාවක්,තව මේ සිද්ධිය වුනා කියලා කියන විදි සම්බන්ධව විවිද කථා තියනවා.
බලාගෙන ගියාම ලංකාව ලේ විලක්නෙ අතීතයෙ ඉඳන්ම... 