නමක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි මචංලා වැඩේ.
    අපි කීප දෙනෙක් එකතුවෙලා අළුතින් ටියුෂන් එකක් (ආයතනයක්) පටන්ගන්න හදන්නේ. දැන් ගොඩක් දේවල් සූදානම කරල තියෙන්නේ. එකම අවුල හොඳ නමක් නැති එක. මේ වැඩේට මූලික උන අයිය කෙනෙක් ඉන්නවා. එයාගේ කේදරේ, භූමිය වගේ දේවල් බලල අපිට අකුරු 4ක් දුන්න.

    සි , සු , ති , තු

    මට මේ අකුරු වලින් පටන් ගන්න හොඳ නම් ටිකක් හදල දෙන්නකෝ...
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    ඔය අකුරුවලින් මේ කපේට නමක් හොයනව බොරු.අකුරු මාරු කරගනින් බන්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සිසු නැණ
    සුමග
    සුමග කියල එකක් නම් මෙහේ තියෙනවා. සිසු නැණ ත් හොඳයි,

    සිප්සයුර
    සිප් සයුරත් එළ

    සිරා පංතිය. :P

    විහිළුවක් කලේ හොදේ. නමක් එන්නේ නැහැ හිතට. :sorry:
    කොහොමත් මේක පටන්ගත්තම සිරා තමා :yes:

    අන්තරේ
    :shocked::shocked:


    අදට රෙප් ඉවරයි. හෙට අනිව දෙනවා :yes::yes:
     
    Jun 3, 2013
    659
    59
    0
    මම දන්න විදියට උඔ කරන්නේ පිසික්ස් නේද.. සයන්ස් ‍ගුරුවරයෙක් නේද ?
    රිද්ද ගන්න එපා ඕන් :P
     
    Jun 3, 2013
    659
    59
    0
    තුන්මංසල
    එක්කෝ ගෙදර
    එක්කෝ හිරේ..
    ඒ දෙකම නැත්තං කැම්පස් :D

    තිලෝක අධ්‍යපන ආයතනය.

    සුමග අධ්‍යපන ආයතනය.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රිදිලා™;15873431 said:
    මම දන්න විදියට උඔ කරන්නේ පිසික්ස් නේද.. සයන්ස් ‍ගුරුවරයෙක් නේද ?
    රිද්ද ගන්න එපා ඕන් :P

    උඹ රිදෙන්නම දෙනව නේද :shocked:

    රිදිලා™;15873468 said:
    තුන්මංසල
    එක්කෝ ගෙදර
    එක්කෝ හිරේ..
    ඒ දෙකම නැත්තං කැම්පස් :D

    තිලෝක අධ්‍යපන ආයතනය.

    සුමග අධ්‍යපන ආයතනය.

    තුන්මංසල නම් ගෙස්ට් එකකට හොඳයි නේද :D:D තිලෝක අධ්‍යාපන ආයතනය :yes: ඒකත් මරු

    සි සු ති තු
    සිසු තුති :shocked::shocked:

    සිසු Academy

    හම්...

    මම මේ ඔක්කෝම හේට නිසි බලධාරියාට දෙනවා :lol::lol:
     
    Jun 3, 2013
    659
    59
    0
    උඹ රිදෙන්නම දෙනව නේද :shocked:

    :shocked:
    නැහැ සර් :cool:
    සර්ගේ පන්තිය කොහෙද පටන් ගන්නේ..
    ඉංග්‍රීසි නමක් දැම්මොත් හොඳ නැද්ද.. දැන් ගොඩක් ජනප්‍රිය වෙන්නේ එව්වනේ සර් :cool: