මේකයි මචංලා වැඩේ.
අපි කීප දෙනෙක් එකතුවෙලා අළුතින් ටියුෂන් එකක් (ආයතනයක්) පටන්ගන්න හදන්නේ. දැන් ගොඩක් දේවල් සූදානම කරල තියෙන්නේ. එකම අවුල හොඳ නමක් නැති එක. මේ වැඩේට මූලික උන අයිය කෙනෙක් ඉන්නවා. එයාගේ කේදරේ, භූමිය වගේ දේවල් බලල අපිට අකුරු 4ක් දුන්න.
සි , සු , ති , තු
මට මේ අකුරු වලින් පටන් ගන්න හොඳ නම් ටිකක් හදල දෙන්නකෝ...