පින් දීල කාපිය.....................![]()
![]()
![]()
ඈයි බොල අපි උඹව මතක් කරන කරන සැරේට, කිඹුහුම් ගියේ නැද්ද......?? 

නෑ......ඇයි අවුල් ද?ඈයි බොල අපි උඹව මතක් කරන කරන සැරේට, කිඹුහුම් ගියේ නැද්ද......??
![]()
![]()
![]()
කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කොස් මාමේ...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ......මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ......
එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා......
ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය මාමේ ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ......
![]()
පැහැදිලි දේශපාලන ඉරිසියාව සහ කුහක කම්.................
බියගම අනාථයා!![]()

![]()
![]()
කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කොස් මාමේ...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ......මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ......
එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා......
ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය මාමේ ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ......
![]()
බලන් මේ අරුමය
යහපත් බවේ ශාපය
නෑ......ඇයි අවුල් ද?
මම දන්නෙ නැද්ද තෝ......කන්න ගත්තම අපිව මතක් වෙනවැයි............![]()
![]()
මම කිව්වේ අද කාපු කෑම......
ලබන ආත්මේ, දත් දොස්තර කෙනෙක් වෙනුවට, හොද චෙෆ් කෙනෙක් වේවා උඹ නම් මාමේ.....

උපරිම වේදනාවේ ලකුණු..![]()
![]()
කිඹුලා ලිදේ.....
බස්සි පිට යයි..![]()
බස්සා ලිදේ....... 
බස්සි පිට යයි..![]()

සෝ හූ කෙයාර්ස්?
සේම් හියර්...............![]()

ඕකෙන් උඹල ගේ පවුල් ජීවිත ගොඩ යනව නම් ඒ ඇති මට ......මම කිව්වේ අද කාපු කෑම......
ලබන ආත්මේ, දත් දොස්තර කෙනෙක් වෙනුවට, හොද චෙෆ් කෙනෙක් වේවා උඹ නම් මාමේ.....
![]()
![]()
ඕක දැක්කා..

හූ...................................කිඹුලා නෙමෙයි හොට්ටෝ, ලිඳේ ඉන්නේ උඹ!![]()
ඕකෙන් උඹල ගේ පවුල් ජීවිත ගොඩ යනව නම් ඒ ඇති මට ......
ඒ පින මට ඇති නිවන් යන්න.............
ඊයේ වැඩසටහනෙන්, ගොඩක් දේවල් ගොඩ ගියා කියලා වාර්තා විය......