EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: ඊයේ වැඩසටහනෙන්, ගොඩක් දේවල් ගොඩ ගියා කියලා වාර්තා විය...... :yes:

    මා කල ගුරුකමක් වැරදී නැත....... :D :cool: :yes: ;)
    සිමෙන්තිත් කඩලාද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි....... :D

    මේ වාහනේ කොහෙද තියෙන්නේ කියමු බලන්න..... :P :P

    Dual Air Bags, G series , 1998-2001 , Full Option (Power Shutters , Power Mirrors , Central Locking )
    Manual Gear shifting (does 14-16 Kmpl)
    ABS , Remote key , Security system ,CD player, Rear wiper
    Pls Call genuine buyers only

    මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !! :lol:

    X : හලෝ !
    Y : මාතියා කාර් එකක් විකුනන්ඩ ඉක්මොන් එකේ දාලා තිබුනා
    X : ඔව් ඔව් කව්ද මේ කොහෙන්ද කථා කරන්නේ ?
    Y : මම තංගවේලු නුවරෙලියෙන් තමා කථා කුරනවා .. මුකද්ද මාතියා වාහනේ ?
    X : මේක මාර්ච් K11 එකක් ! ඩුවල් එයාර් බෑග්, සිකුරිටි සිස්ටම්, 4 ඩොර්, මින්ට් කන්ඩිෂන්
    Y : මාතියා ඕකේ ඔරිජිනල් පේන්ට් ද ?
    X : නෑ පේ..පේන්ට් එක ගාලා අවරුදු ගානක් පරණයි නේ
    Y : මාතියා ඕකේ පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ?
    X : නැහ්හ් ...නැහ්හ් ඔරිජිනල් හැබැයි මේක මැනුවල් !
    Y : කොයිද මාතියා වාහනේ තියෙනවා ? කීයද ගාන මාතියගේ ?
    X : තැන්නේ කුඹුරේ .. 13.50
    Y : මම නුවර එනවා දවල් මාතියා ... අන්තිම කීයද මාතියා ?
    X : දැන් ඔෆිස් හවස තමා බලන්න පුළුවන්... 13.40 දෙනවා අන්තිම !!
    Y : මාතියා මේක මගේ වයිෆ් ට තමා බලනාවා මේක මැනුවල් නිසා 12.50 දෙන්නම් අදම ඉවරකරන්නම්
    X : බීප් බීප් ... ( දුරකථනය විසන්ධි විය ) :lol:

    නැවත ...

    Y : මාතියා මොක්කුද ෆෝන් කට් කුරනවා ?
    X : මේ හලෝ ... ඔයා ඔටෝ නේ හොයන්නේ .. හරියන්නේ නෑ මේක මැනුවල්

    බීප් බීප් ... නැවත විසන්ධි කරවයි !! :lol::lol::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    5981271446_428af4b445_z.jpg

    සේම් හියර් ඈස් වෙල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිමෙන්තිත් කඩලාද ? :D

    :dull: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... ඈහුනෙත් නෑ...... :yes:

    මේ ඒක නෙවේ, අර වාහන විකුණන එකාට කෝල් එහෙම ආවේ නැද්ද දන්නේ නෑ නේ....... :P

    තව ටිකකින් වාහන විකුණුම් නවතම විස්තර මෙතනට එයි....... :lol: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !! :lol:

    X : හලෝ !
    Y : මාතියා කාර් එකක් විකුනන්ඩ ඉක්මොන් එකේ දාලා තිබුනා
    X : ඔව් ඔව් කව්ද මේ කොහෙන්ද කථා කරන්නේ ?
    Y : මම තංගවේලු නුවරෙලියෙන් තමා කථා කුරනවා .. මුකද්ද මාතියා වාහනේ ?
    X : මේක මාර්ච් K11 එකක් ! ඩුවල් එයාර් බෑග්, සිකුරිටි සිස්ටම්, 4 ඩොර්, මින්ට් කන්ඩිෂන්
    Y : මාතියා ඕකේ ඔරිජිනල් පේන්ට් ද ?
    X : නෑ පේ..පේන්ට් එක ගාලා අවරුදු ගානක් පරණයි නේ
    Y : මාතියා ඕකේ පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ?
    X : නැහ්හ් ...නැහ්හ් ඔරිජිනල් හැබැයි මේක මැනුවල් !
    Y : කොයිද මාතියා වාහනේ තියෙනවා ? කීයද ගාන මාතියගේ ?
    X : තැන්නේ කුඹුරේ .. 13.50
    Y : මම නුවර එනවා දවල් මාතියා ... අන්තිම කීයද මාතියා ?
    X : දැන් ඔෆිස් හවස තමා බලන්න පුළුවන්... 13.40 දෙනවා අන්තිම !!
    Y : මාතියා මේක මගේ වයිෆ් ට තමා බලනාවා මේක මැනුවල් නිසා 12.50 දෙන්නම් අදම ඉවරකරන්නම්
    X : බීප් බීප් ... ( දුරකථනය විසන්ධි විය ) :lol:

    නැවත ...

    Y : මාතියා මොක්කුද ෆෝන් කට් කුරනවා ?
    X : මේ හලෝ ... ඔයා ඔටෝ නේ හොයන්නේ .. හරියන්නේ නෑ මේක මැනුවල්

    බීප් බීප් ... නැවත විසන්ධි කරවයි !! :lol::lol::rofl:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පට්ටයි ඕයි.............
    දැං ඉදපල්ලා ඇවිත් අමතයි ජාතිය.................:lol::lol::lol:
     
    :rofl: :rofl: :rofl:
     
    kingdewi

    Well-known member
  • මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !! :lol:

    මකල හූට්ටු :lol::lol::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    පට්ටයි ඕයි.............
    දැං ඉදපල්ලා ඇවිත් අමතයි ජාතිය.................:lol::lol::lol:

    හුටා.... ඔය කියනකොටම විස්තරේ ඈවිත් තියෙන්නේ...... :lol: :lol: :P

    මකල හූට්ටු :lol::lol::lol:

    :lol::lol: මට මැරෙන්න හිනා යකුනේ උදේ ! :rofl: දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න :rofl:

    තව එන්න ඕන ඕකට දෙබස් :

    X : මැනුවල් තමා කඳු වලට හොඳ අදිනවා යකා වගේ .. අපේ පැති වලට මේවා තමා හරියන්නේ ..නියම වාහනේ මේක
    Y : මගේ පවුල තමා එලවනවා ..යේක අදින්නේ නැති එක තමා හොඳ මාතියා !!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌරු ආරච්චි ගේ මාළු ඌරු ආරච්චි ගේ පිට ම තබා කැපීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි..............
     
    kingdewi

    Well-known member
  • :lol::lol: මට මැරෙන්න හිනා යකුනේ උදේ ! :rofl: දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න :rofl:

    තව එන්න ඕන ඕකට දෙබස් :

    X : මැනුවල් තමා කඳු වලට හොඳ අදිනවා යකා වගේ .. අපේ පැති වලට මේවා තමා හරියන්නේ ..නියම වාහනේ මේක
    Y : මගේ පවුල තමා එලවනවා ..යේක අදින්නේ නැති එක තමා හොඳ මාතියා !!

    අරූට මීටර් උනාලු :lol: ඔෆිස් එකේ හින්ද හිටියලු :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    මහවැලි ගඟෙන් ජබුක් සද්දයක් ආවා

    ඌරු ආරච්චි ගේ මාළු ඌරු ආරච්චි ගේ පිට ම තබා කැපීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි..............
    :rofl: :rofl:
    අරූට මීටර් උනාලු :lol: ඔෆිස් එකේ හින්ද හිටියලු :lol::lol:
    බම්බුව! මීටර් උනා නං ඔච්ච්චර කියවනවාද බං ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරු ආරච්චි ගේ මාළු ඌරු ආරච්චි ගේ පිට ම තබා කැපීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි..............

    :rofl: ආරච්චි දන ගන්න ඕන මොනවා කරත් තමුන්ටත් රිටොන් එක එනවා කියල .. මූ ඔය විදියට බාර්ගේන් කොරනකොට අනික් මිනිස්සුන්ටත් කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද ? :(

    අරූට මීටර් උනාලු :lol: ඔෆිස් එකේ හින්ද හිටියලු :lol::lol:

    රෙද්දේ මීටර් !! ඌ ලිඳේ ! :lol:
     
    Status
    Not open for further replies.