සිමෙන්තිත් කඩලාද ?ඊයේ වැඩසටහනෙන්, ගොඩක් දේවල් ගොඩ ගියා කියලා වාර්තා විය......
![]()
මා කල ගුරුකමක් වැරදී නැත.......![]()

සුභ උදෑසනක් වේවා කුකුළණි.......![]()
මේ වාහනේ කොහෙද තියෙන්නේ කියමු බලන්න.....![]()
![]()
Dual Air Bags, G series , 1998-2001 , Full Option (Power Shutters , Power Mirrors , Central Locking )
Manual Gear shifting (does 14-16 Kmpl)
ABS , Remote key , Security system ,CD player, Rear wiper
Pls Call genuine buyers only

ඕක දැක්කා..![]()

බස්සා ලිදේ.......
![]()
හුටා........

හුටා........
සිමෙන්තිත් කඩලාද ?![]()
දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... ඈහුනෙත් නෑ......

මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !!
X : හලෝ !
Y : මාතියා කාර් එකක් විකුනන්ඩ ඉක්මොන් එකේ දාලා තිබුනා
X : ඔව් ඔව් කව්ද මේ කොහෙන්ද කථා කරන්නේ ?
Y : මම තංගවේලු නුවරෙලියෙන් තමා කථා කුරනවා .. මුකද්ද මාතියා වාහනේ ?
X : මේක මාර්ච් K11 එකක් ! ඩුවල් එයාර් බෑග්, සිකුරිටි සිස්ටම්, 4 ඩොර්, මින්ට් කන්ඩිෂන්
Y : මාතියා ඕකේ ඔරිජිනල් පේන්ට් ද ?
X : නෑ පේ..පේන්ට් එක ගාලා අවරුදු ගානක් පරණයි නේ
Y : මාතියා ඕකේ පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ?
X : නැහ්හ් ...නැහ්හ් ඔරිජිනල් හැබැයි මේක මැනුවල් !
Y : කොයිද මාතියා වාහනේ තියෙනවා ? කීයද ගාන මාතියගේ ?
X : තැන්නේ කුඹුරේ .. 13.50
Y : මම නුවර එනවා දවල් මාතියා ... අන්තිම කීයද මාතියා ?
X : දැන් ඔෆිස් හවස තමා බලන්න පුළුවන්... 13.40 දෙනවා අන්තිම !!
Y : මාතියා මේක මගේ වයිෆ් ට තමා බලනාවා මේක මැනුවල් නිසා 12.50 දෙන්නම් අදම ඉවරකරන්නම්
X : බීප් බීප් ... ( දුරකථනය විසන්ධි විය )
නැවත ...
Y : මාතියා මොක්කුද ෆෝන් කට් කුරනවා ?
X : මේ හලෝ ... ඔයා ඔටෝ නේ හොයන්නේ .. හරියන්නේ නෑ මේක මැනුවල්
බීප් බීප් ... නැවත විසන්ධි කරවයි !!![]()

පට්ටයි ඕයි.............මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !!

පට්ටයි ඕයි.............
දැං ඉදපල්ලා ඇවිත් අමතයි ජාතිය.................![]()
හුටා.... ඔය කියනකොටම විස්තරේ ඈවිත් තියෙන්නේ......![]()
![]()
![]()
මකල හූට්ටු![]()

මට මැරෙන්න හිනා යකුනේ උදේ !
දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න 

තව එන්න ඕන ඕකට දෙබස් :
X : මැනුවල් තමා කඳු වලට හොඳ අදිනවා යකා වගේ .. අපේ පැති වලට මේවා තමා හරියන්නේ ..නියම වාහනේ මේක
Y : මගේ පවුල තමා එලවනවා ..යේක අදින්නේ නැති එක තමා හොඳ මාතියා !!
ඔෆිස් එකේ හින්ද හිටියලු 

මහවැලි ගඟෙන් ජබුක් සද්දයක් ආවා
ඌරු ආරච්චි ගේ මාළු ඌරු ආරච්චි ගේ පිට ම තබා කැපීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්රකාශ කරමි..............

බම්බුව! මීටර් උනා නං ඔච්ච්චර කියවනවාද බං ?අරූට මීටර් උනාලුඔෆිස් එකේ හින්ද හිටියලු
![]()

ඌරු ආරච්චි ගේ මාළු ඌරු ආරච්චි ගේ පිට ම තබා කැපීම පිළිබද ව මගේ බලවත් මෙව්වා එක ප්රකාශ කරමි..............
ආරච්චි දන ගන්න ඕන මොනවා කරත් තමුන්ටත් රිටොන් එක එනවා කියල .. මූ ඔය විදියට බාර්ගේන් කොරනකොට අනික් මිනිස්සුන්ටත් කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද ?
අරූට මීටර් උනාලුඔෆිස් එකේ හින්ද හිටියලු
![]()

මට මැරෙන්න හිනා යකුනේ උදේ !
දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න
![]()

![]()
බම්බුව! මීටර් උනා නං ඔච්ච්චර කියවනවාද බං ?![]()