EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !! :lol:

    X : හලෝ !
    Y : මාතියා කාර් එකක් විකුනන්ඩ ඉක්මොන් එකේ දාලා තිබුනා
    X : ඔව් ඔව් කව්ද මේ කොහෙන්ද කථා කරන්නේ ?
    Y : මම තංගවේලු නුවරෙලියෙන් තමා කථා කුරනවා .. මුකද්ද මාතියා වාහනේ ?
    X : මේක මාර්ච් K11 එකක් ! ඩුවල් එයාර් බෑග්, සිකුරිටි සිස්ටම්, 4 ඩොර්, මින්ට් කන්ඩිෂන්
    Y : මාතියා ඕකේ ඔරිජිනල් පේන්ට් ද ?
    X : නෑ පේ..පේන්ට් එක ගාලා අවරුදු ගානක් පරණයි නේ
    Y : මාතියා ඕකේ පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ?
    X : නැහ්හ් ...නැහ්හ් ඔරිජිනල් හැබැයි මේක මැනුවල් !
    Y : කොයිද මාතියා වාහනේ තියෙනවා ? කීයද ගාන මාතියගේ ?
    X : තැන්නේ කුඹුරේ .. 13.50
    Y : මම නුවර එනවා දවල් මාතියා ... අන්තිම කීයද මාතියා ?
    X : දැන් ඔෆිස් හවස තමා බලන්න පුළුවන්... 13.40 දෙනවා අන්තිම !!
    Y : මාතියා මේක මගේ වයිෆ් ට තමා බලනාවා මේක මැනුවල් නිසා 12.50 දෙන්නම් අදම ඉවරකරන්නම්
    X : බීප් බීප් ... ( දුරකථනය විසන්ධි විය ) :lol:

    නැවත ...

    Y : මාතියා මොක්කුද ෆෝන් කට් කුරනවා ?
    X : මේ හලෝ ... ඔයා ඔටෝ නේ හොයන්නේ .. හරියන්නේ නෑ මේක මැනුවල්

    බීප් බීප් ... නැවත විසන්ධි කරවයි !! :lol::lol::rofl:
    X දන්නවා, Y කවුද මචන්..... :lol::lol::P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: මට මැරෙන්න හිනා යකුනේ උදේ ! :rofl: දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න :rofl:

    තව එන්න ඕන ඕකට දෙබස් :

    X : මැනුවල් තමා කඳු වලට හොඳ අදිනවා යකා වගේ .. අපේ පැති වලට මේවා තමා හරියන්නේ ..නියම වාහනේ මේක
    Y : මගේ පවුල තමා එලවනවා ..යේක අදින්නේ නැති එක තමා හොඳ මාතියා !!
    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අල්ලවත් නෑ බං.... මේ ජොබ් එකට ආවත් අරි සර්වර් පැත්ත නිල් වුනා.... :sorry::(
    හුටා! :sorry:
    දැන් කරන්නේ වෙන ජොබ් එකක්ද ? network admin වැඩේ නෙමෙයිද කරන්න ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා! :sorry:
    දැන් කරන්නේ වෙන ජොබ් එකක්ද ? network admin වැඩේ නෙමෙයිද කරන්න ?

    සර්වර් පැත්ත කියලා මහ දෙයක් නෑ බං.... අනිත් එක තියෙන්නෙත් 2008.. දැන් ඒකත් නෑ... සිස්කෝ ටිකක් තමයි වැඩිපුරම තියෙන්නෙ... ඒකත් මහ ලොකුවට නෙමෙයි... :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සර්වර් පැත්ත කියලා මහ දෙයක් නෑ බං.... අනිත් එක තියෙන්නෙත් 2008.. දැන් ඒකත් නෑ... සිස්කෝ ටිකක් තමයි වැඩිපුරම තියෙන්නෙ... ඒකත් මහ ලොකුවට නෙමෙයි... :sorry:
    අප්පේ! එහෙමද ? :sorry:
     
    Status
    Not open for further replies.